ඌ 85 කට ගත්තේ..කීයට කියල විකුනන්නද ඉතින්..ස්ක්‍රීන් එක දාන කතාවක් තමා කිව්වේ....ඉතින් ඌ ස්ක්‍රීන් එකක් දානවද....?? විකුණනවද....??

ඌ 85 කට ගත්තේ..කීයට කියල විකුනන්නද ඉතින්..ස්ක්‍රීන් එක දාන කතාවක් තමා කිව්වේ....ඉතින් ඌ ස්ක්‍රීන් එකක් දානවද....?? විකුණනවද....??

ඒ ගැනනම් නෝ අයිඩියා..........![]()
ඔච්චර ගණන් වියදම් කරන්න බෑ බං ෆෝන් එකකට...... 
ෆෝන් එක නම් ලෙසටම වැඩ...ඒත් ඉතින් ස්ක්‍රීන් එක කුඩු...අයියෝ සල්ලි....![]()
විකුණනවද අහපන්කෝ...... 
Beam එක වැඩක් නෑ..ඊට වඩා හොඳා S2 එක...
අනික Beam එකේ ප්‍රොජෙක්ටර් එක රත්නේ කොහේ ගහන්නද....
![]()
S2 එකද S3 එකද හොද....?? තරි මාමා නම් කියන්නේ S2 එකක් ගන්න කියලා..... 
ෆෝන් එක නම් ලෙසටම වැඩ...ඒත් ඉතින් ස්ක්‍රීන් එක කුඩු...අයියෝ සල්ලි....![]()
Beam එක වැඩක් නෑ..ඊට වඩා හොඳා S2 එක...
අනික Beam එකේ ප්‍රොජෙක්ටර් එක රත්නේ කොහේ ගහන්නද....
![]()

S3 එක කොහොම හරි පරිස්සමින් පාවිච්චි කරනවා..... මොබිටෙල් සිම් එක ඒකට දානවා..... මොබිටෙල් එකෙන් කෝල් ගන්න එකයි, අපේ දෙන කිංග් ඩබල කෝල් කරන එකයි විතරනේ.... ඩයලොග් එකේනේ හැච්චෝ බැච්චෝ ඔක්කොම ඉන්නේ......
![]()
![]()

නිකන් ලැබෙනවා නම් ඉතින් S3 එකක් හොඳයි...S2 එකද S3 එකද හොද....?? තරි මාමා නම් කියන්නේ S2 එකක් ගන්න කියලා.....
![]()

සල්ලි දීල ගන්නවා නම් S2 එක හොඳයි....
මොකද අලුතෙන් ගනිද්දී ඔය දෙක අතර වෙනස 20,000 ක් වගේ වෙන නිසා...

සල්ලිම 86,500ක් දීල Dialog එකෙන් ගත්තේ...ඌ සල්ලි දීලා ගත්තු එකක්ද නැත්නම් රත්නෙට වගේ තෑගි ලැබුණු එකක්ද......?

Beam එක වැඩක් නෑ..ඊට වඩා හොඳා S2 එක...
අනික Beam එකේ ප්‍රොජෙක්ටර් එක රත්නේ කොහේ ගහන්නද....
![]()

සෙකන්ඩ් හෑන්ඩ් S2 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද...නිකන් ලැබෙනවා නම් ඉතින් S3 එකක් හොඳයි...සල්ලි දීල ගන්නවා නම් S2 එක හොඳයි....
මොකද අලුතෙන් ගනිද්දී ඔය දෙක අතර වෙනස 20,000 ක් වගේ වෙන නිසා...
![]()
ඌ 85 කට ගත්තේ..කීයට කියල විකුනන්නද ඉතින්..ස්ක්‍රීන් එක දාන කතාවක් තමා කිව්වේ....![]()
ස්ක්‍රීන් එක ඊබේ නැද්ද....??ඌ සල්ලි දීලා ගත්තු එකක්ද නැත්නම් රත්නෙට වගේ තෑගි ලැබුණු එකක්ද......?
තෑගි නෙවේ බොල, සල්ලි දෙන්න වෙනවා මටත්..... 
හොඳ කන්ඩිෂන් තියෙන එකක් ෆුල් සෙට් එකත් එක්ක දැන් 35-38 වගේ වෙද්දී ගන්න පුළුවන්...සෙකන්ඩ් හෑන්ඩ් S2 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද...

උඹත් අර එකෙක් වගේ S3 ඒක ගෙදර සිවිලිමේ ගහපං..........![]()
ඒ ඌ වෙන වෙන කෝල් අක්කට අහු වෙයි කියලා බයේ නේ බං....

නිකන් ලැබෙනවා නම් ඉතින් S3 එකක් හොඳයි...සල්ලි දීල ගන්නවා නම් S2 එක හොඳයි....
මොකද අලුතෙන් ගනිද්දී ඔය දෙක අතර වෙනස 20,000 ක් වගේ වෙන නිසා...
![]()
නිකන් නෙවේ බොල, සල්ලි දෙන්න වෙනවා ඒකට.....
තරි මාමා නම් කියන්නේ S3 එකකට වියදම් කරන එක බොරු වැඩක්, S2 එකක් ගන්න කියලා..... 
සල්ලිම 86,500ක් දීල Dialog එකෙන් ගත්තේ...![]()
ඩයලොග් සයිට් එකේ S3 එකට 99,990/= ක් කියලනේ තියෙන්නේ...... 