EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :D ස්ක්‍රීන් එක ඊබේ නැද්ද....??
    ඊ-බේ එකේ ඇති..ඒ වුනාට බඩු ෂුවර් නෑනේ..:no::no: අර ගාන යන්නේ ඔරිජිනල් එක දාන්න කම්පැනි එකේ ගාණ....:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳ කන්ඩිෂන් තියෙන එකක් ෆුල් සෙට් එකත් එක්ක දැන් 35-38 වගේ වෙද්දී ගන්න පුළුවන්...:yes::yes:

    :shocked: WoW එකේවත් නෑ නේ බං එච්චර අඩුවට.....!! :no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: ඩයලොග් සයිට් එකේ S3 එකට 99,990/= ක් කියලනේ තියෙන්නේ...... :growl:
    පොර ෆෝන් එක ගත්තේ ආව දවස් වලමයි..එතකොට ඒක 115,000/= යි...:yes::yes: එතකොට උන්ගේ ඔෆිස් එකේ උන්ට ඔෆර් එකක් සෙට් වුනා ඩයලොග් එකෙන්..මොකද උන්ගේ ඔෆිස් එකේ සේරම ෆෝන් නෙට් කනෙක්ෂන් ඩයලොග් නිසා..එතකොට තමා 86 ක් වුනේ..:yes::yes: තාම ඩයලොග් එකේ ඕක 99 ක් තමා...:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊ-බේ එකේ ඇති..ඒ වුනාට බඩු ෂුවර් නෑනේ..:no::no: අර ගාන යන්නේ ඔරිජිනල් එක දාන්න කම්පැනි එකේ ගාණ....:yes::yes:

    :shocked: මම නම් මගේ P1i එකට ටච් එක ගෙන්නුවා E-Bay, අවුලක් උනේ නෑ..... :no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :P ඒ ඌ වෙන වෙන කෝල් අක්කට අහු වෙයි කියලා බයේ නේ බං.... :P :dull:
    පොර ටෝක් දුන්නට තරියත් පවුලට බයයි එහෙනම්....:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Status
    Not open for further replies.