EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ්...... උඹ මෙතන උඩ පැන්නේ ඕක නිකන් ලැබෙන සයිස් එකටනේ....... :eek::eek:

    :shocked: ඔව් ඉතින් සම්පූර්ණ ගාණම නෙවේ, ටිකක් විතර දෙන්න වෙයි..... ;) :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: තරියෝ උඹට 3ත් සෙට් උනාද.....?? :shocked: උඹ නම් මාර බඩුවක් තමා යකෝ......!! එල එල සුභ පැතුම්.....!! :cool: හිටුකෝ මම අක්කට කෝල් එකක් දෙන්නම්...... :D :yes:

    Onna itin magen ahagannai yanne umba dan..mata kiyala mulu elakiriyatama danahanna thread ekak dammanada yanne ? :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොර ෆෝන් එක ගත්තේ ආව දවස් වලමයි..එතකොට ඒක 115,000/= යි...:yes::yes: එතකොට උන්ගේ ඔෆිස් එකේ උන්ට ඔෆර් එකක් සෙට් වුනා ඩයලොග් එකෙන්..මොකද උන්ගේ ඔෆිස් එකේ සේරම ෆෝන් නෙට් කනෙක්ෂන් ඩයලොග් නිසා..එතකොට තමා 86 ක් වුනේ..:yes::yes: තාම ඩයලොග් එකේ ඕක 99 ක් තමා...:):)

    :shocked: එහෙනම් තව අඩුවෙන පාටයි වගේ.... අළුත් වර්ෂන් එකක් ආවා නම්, බහිනවා S3 එක ඉක්මනට ගාන...... :D:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අෆ්ෆටසිරි........ වැටිලා තියෙන්නේ කොහොමද.......?
    සංජියෝ...මම මගේ යාළුවගේ නම්බර් එක දෙන්නම්..උඹ සේරම විස්තරේ ඌට කතා කරලා අහගනින්...:frown::frown: හැමෙකම මම දන්නවද...:angry::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංජියෝ...මම මගේ යාළුවගේ නම්බර් එක දෙන්නම්..උඹ සේරම විස්තරේ ඌට කතා කරලා අහගනින්...:frown::frown: හැමෙකම මම දන්නවද...:angry::growl:
    :lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංජියෝ...මම මගේ යාළුවගේ නම්බර් එක දෙන්නම්..උඹ සේරම විස්තරේ ඌට කතා කරලා අහගනින්...:frown::frown: හැමෙකම මම දන්නවද...:angry::growl:
    KBK ජබුක්...:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: තරියෝ උඹට 3ත් සෙට් උනාද.....?? :shocked: උඹ නම් මාර බඩුවක් තමා යකෝ......!! එල එල සුභ පැතුම්.....!! :cool: හිටුකෝ මම අක්කට කෝල් එකක් දෙන්නම්...... :D :yes:

    යකෝ තව ටික කාලයිනේ තරියට තියෙන්නේ......... ඊට පස්සේ "මට මහලු වයසේ බැරිය අර වැඩ පෙර සේ"....... එනිසා පුළුවන් කාලේ උපරිම ප්‍රයෝජන ගන්නවා........ :lol::lol::lol::lol::lol:

    (තැපෑලෙන් මරණ තර්ජන ලැබෙයි වගේ......)
     
    Status
    Not open for further replies.