ඈහහ්...... උඹ මෙතන උඩ පැන්නේ ඕක නිකන් ලැබෙන සයිස් එකටනේ.......![]()
ඔව් ඉතින් සම්පූර්ණ ගාණම නෙවේ, ටිකක් විතර දෙන්න වෙයි.....

ඈහහ්...... උඹ මෙතන උඩ පැන්නේ ඕක නිකන් ලැබෙන සයිස් එකටනේ.......![]()
ඔව් ඉතින් සම්පූර්ණ ගාණම නෙවේ, ටිකක් විතර දෙන්න වෙයි.....

පති භක්තිය.........![]()
ඈත්තටම කියනවා නම්, ඕක කොසු පාර නොකා සිටීමට 76ගේ ඈති භක්තිය තමා.....

තරියෝ උඹට 3ත් සෙට් උනාද.....??
උඹ නම් මාර බඩුවක් තමා යකෝ......!! එල එල සුභ පැතුම්.....!!
හිටුකෝ මම අක්කට කෝල් එකක් දෙන්නම්......
![]()
![]()

පොර ෆෝන් එක ගත්තේ ආව දවස් වලමයි..එතකොට ඒක 115,000/= යි...එතකොට උන්ගේ ඔෆිස් එකේ උන්ට ඔෆර් එකක් සෙට් වුනා ඩයලොග් එකෙන්..මොකද උන්ගේ ඔෆිස් එකේ සේරම ෆෝන් නෙට් කනෙක්ෂන් ඩයලොග් නිසා..එතකොට තමා 86 ක් වුනේ..
තාම ඩයලොග් එකේ ඕක 99 ක් තමා...
![]()
එහෙනම් තව අඩුවෙන පාටයි වගේ.... අළුත් වර්ෂන් එකක් ආවා නම්, බහිනවා S3 එක ඉක්මනට ගාන...... 

පොර ටෝක් දුන්නට තරියත් පවුලට බයයි එහෙනම්....![]()










සංජියෝ...මම මගේ යාළුවගේ නම්බර් එක දෙන්නම්..උඹ සේරම විස්තරේ ඌට කතා කරලා අහගනින්...අෆ්ෆටසිරි........ වැටිලා තියෙන්නේ කොහොමද.......?

හැමෙකම මම දන්නවද...

සංජියෝ...මම මගේ යාළුවගේ නම්බර් එක දෙන්නම්..උඹ සේරම විස්තරේ ඌට කතා කරලා අහගනින්...හැමෙකම මම දන්නවද...
![]()



KBK ජබුක්...සංජියෝ...මම මගේ යාළුවගේ නම්බර් එක දෙන්නම්..උඹ සේරම විස්තරේ ඌට කතා කරලා අහගනින්...හැමෙකම මම දන්නවද...
![]()

මමත් දාල තියෙන්නේ,තවම අනුමත උනේ නෑ.....![]()
එදා තෝලංගමුවෙදි කිව්ව සීන් එක නේ.....

තරියෝ උඹට 3ත් සෙට් උනාද.....??
උඹ නම් මාර බඩුවක් තමා යකෝ......!! එල එල සුභ පැතුම්.....!!
හිටුකෝ මම අක්කට කෝල් එකක් දෙන්නම්......
![]()
![]()





ikman එකේ wow එකේ ඔය ඕන තරම් තියෙන්නේ බං...WoW එකේවත් නෑ නේ බං එච්චර අඩුවට.....!!
![]()

