බලමුකෝ.....තරි මාමා කිව්ව දෙයක් වැරදිලා නෑ කියලා තමා ඌ නම් කියන්නේ.....
![]()
දැන් තව කීපදෙනෙකුටම කියල තියෙනවනේ....

බලමුකෝ.....තරි මාමා කිව්ව දෙයක් වැරදිලා නෑ කියලා තමා ඌ නම් කියන්නේ.....
![]()

රිදිලා...උගෙ අයියගේ පොඩි එකා අරන් ඒක විසි කරලා බං...
![]()
Dry season set wechcha hamotama subapathum![]()

අනේ පල..දැන් ඔය තියෙන්නේ මොනවද...Reject හම්බ Sites .....
![]()

ikman එක හම්බ නම් උඹ ඩීසල් පෙට්රල් ගහන එකත් නවත්තපන්...
Mother company එක හම්බ වුනාට මෙහේ ඕකේ වැඩ කරන්නේ සිංහල උන්...

උඹව පොඩ්ඩක් ලිඳට දාන්න ඕන නිසානේ බං එහෙම කිව්වේ...ඔන්න ඔහොම කිව්වනං ඉවරනේ...... එදා කොස් මාමාත් එක්කත් කොස්සක් දාගන්න උනේ ඌත් ඔහොම වටේ ගිය නිසානේ.......

රිදුනද...

එත් තරිය නම් කියන්නේ හම්බවෙන්නේ කොල්ලෙක්ම කියලා....
එහෙම උනොත් බඩුම තමා...![]()



තරි මාමා කිව්ව දෙයක් වැරදිලා නෑ කියලා තමා ඌ නම් කියන්නේ.....
![]()



KBK ට මල පැනලා.... අදත් බොසා නැද්ද බං.....!!
![]()




අනේ පල..දැන් ඔය තියෙන්නේ මොනවද...ikman එක හම්බ නම් උඹ ඩීසල් පෙට්රල් ගහන එකත් නවත්තපන්...
Mother company එක හම්බ වුනාට මෙහේ ඕකේ වැඩ කරන්නේ සිංහල උන්...
![]()
WoW එකේ දෙකකට කෝල් කරා..... 38කට වගේ සෙට් කරගන්න පුලුවන් වෙයි වගේ.....

තරියා මට කිව්වා දෙවෙනියටත් දුවෙක් කියලා...... අනාවැකිය හරි ගියොත් මම උගේ ගෙදර ඉස්සරහා මගේ ගානේ බෝඩ් එකක් ගහනවා " බොන්ගොවේ සිට පෑන් වලින් සාස්තර කියනු ලැබේ" කියලා.......![]()

ඒ කියන්නේ උඹත් පුතෙක්ගේ පියාණෝ කෙනෙක් වෙන ඒක ශුවර් ටක්කෙටම.........![]()
බලමුකෝ එතකොට.....
තවම ඉතින් එහෙම උනේ නෑ නේ.... 