මගුලයි..... හිටු..... කෝල් කරලා ඈහුවා.... නෑ නෑ එහෙම නෑ තවම....
![]()
නෑ හවසට උඹව සර්ප්රයිස් කරයි........
මගුලයි..... හිටු..... කෝල් කරලා ඈහුවා.... නෑ නෑ එහෙම නෑ තවම....
![]()
හා හා හරි හරි..... ඉක්මනට එහෙනම් ආදර්ශෙට ගන්නම්කෝ......
![]()


![]()
ආන්න හොද අදහස.......
![]()
තරියට සුභ පතපන්, ඌට 3 සෙට් වෙලා......
![]()

අන්න හැදෙන එවුන්.......![]()


අදහස හොඳ වුනාට තාම අනුමැතිය නැත......
අනුමැතිය ගනින්.....!! 

mata nam news eka awe umbata kiyala..![]()
බොරු ප්රචාර වලට නොරැවටෙන්න......!! 


mata nam news eka awe umbata kiyala..![]()



මූ ඒ පාර අපිව සර්ප්රයිස් කරන්න හදන්නේ ඔය..........![]()
පිස්සුද බං......
එහෙම සීන් එකක් තියෙනවා නම්, මම උඹලට කියනවනේ බොලව්..... මේ 67ට උණ විකාරෙද කොහෙද.....!!


දැක්කා දැක්කා.... කට්ටිය පෝලිමේ S3 වලට බහිනවා..... 