EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔක්කොටම සුභ රාත්‍රියක්
    බමුණා සහ බැමිණි අතර සංවාදය මේ වෙලාවේ
    එයි එයී .......
    දැන්දනිදියන්නේ ......
    ඔව්
    මෙහාට හැරෙන්නකෝ
    මේ කරදර නොකර බුදියගන්නකෝ
    හ්ම්
    එයි
    එකපාරක් කිව්වනේ දැන් එලි වෙන්නත් ලගයි
    :eek::eek::lol::lol::lol::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යා යා :cool:

    මොකෝ කරන්නේ ඉතින් :rolleyes:
    මම නම් උදේ වැඩට යන්න සෙට් වෙනව....
    අපේ m.c. සෙට් එක 6 වෙනිදා පාටියට සෙට් වෙනවා... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: පැලවත්ත කිරි පිටි හලාල් නෑ මගේ හිතේ..... :yes: හැබැයි ගන්න නම් නුගේගොඩ ජුබිලි කණුවට එන්න වෙනවා.....!! :yes: ඈයි හයිලන්ඩ් පිටි වලත් හලාල් නෑ.... යෝගට් වල නම් හලාල් තියෙනවා හයිලන්ඩ්...... :growl:

    මයිලෝ / නෙස්ටමෝල්ට් හලාල් තිබේ...... :growl:

    Umba dena UPS uth halal neda ? :growl:
     
    Status
    Not open for further replies.