Room Chargers - Ratmalana

bagi007

Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    මචන්ලා මට රත්මලාන හරි මොරටුවෙන් හරි නවතින්න ROOM එකක් ඔනෙ වෙලා තියෙනවා:D:D:D:D. මචන් ඒ පැත්තේ කීයක් වගේ වෙනවද මාසෙකට??:confused::confused::confused::confused::confused:
    දන්න කෙනෙක් ඉනවනම් කියපන්කො:):):):):)

    Thanks
     
    Jun 3, 2009
    12
    1
    0
    :)

    Katubedda asannayen aduwata hoyaganna puluwan. Kaama mokuth nathuwa 2000kata withara. Oonenam poddak wadi wei. Campus eka langin thamai laaba..