EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම එකක් ඕනි උනොත්,
    තෝලන් රත්නෙගේ ටොෂිබා ලැප්කන්නා වගේ නමක් දාමු, අඩුවකට තියෙන්නේ ඕකට ලෙයලන්ඩ් වචනේ ගෑවිල නෑ. ;):lol:

    :lol: indikata kiwwanam dei gana pihitola huk smart lanka wage namak :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Tho ohoma kiyala halal ups aran denakota hondai :lol:

    :cool: :( ඒ එදා සාලා එකේ එකා, එක UPS එකකට නහයෙන් අඩපු නිසානේ හම්බයාගෙන් ගත්තේ..... :( ආයේ ඉතින් ඈණයක්වත් ගන්නවා කියලෑ ඕකුන්ගෙන්..... :growl: :no:
     

    kingdewi

    Well-known member
  • සහෝ මේ හදිස්සියෙ ප්‍රින්ටර් හොයන්නෙ මොකද?:eek:

    මේ දවස් වල මචන් පොඩි මීඩියා ජොබ් එකක් කරනවා .
    .පොඩි මොනිටරින් වගයක්. ඉතින් .ඩොකියුමන්ට්ස් ප්‍රින්ට් කරල දෙන්න ඕනෙ .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ?මේකෙන් කොච්චර ප්‍රින්ට්ස් ගානක් ගන්න පුලුවන්ද දන්නෙනෑ :)

    :rolleyes: ඒක නම් දන්නේ නෑ ලොක්කා.... :no: උන්ගෙන් ඈහුවොත් ඉතින් කියයි විසි තිස් දාහක් කොපි ගහන්න පුලුවන් කියලා..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම එකක් ඕනි උනොත්,
    තෝලන් රත්නෙගේ ටොෂිබා ලැප්කන්නා වගේ නමක් දාමු, අඩුවකට තියෙන්නේ ඕකට ලෙයලන්ඩ් වචනේ ගෑවිල නෑ. ;):lol:

    :frown::growl: ඒ ගමන උඹත් ආවද මෙතන.... :angry: කෝ දැන් 6 එනවද....?? :frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ දවස් වල මචන් පොඩි මීඩියා ජොබ් එකක් කරනවා .
    .පොඩි මොනිටරින් වගයක්. ඉතින් .ඩොකියුමන්ට්ස් ප්‍රින්ට් කරල දෙන්න ඕනෙ .
    lexmark :cool:

    Dell,samsung,canon,oki,Hp,brother,xerox:D
    මේවා තමයි නැගලා යන්නෙ.:)

    කැනන් ලිව්වෙ බොරුවට:lol:
     
    Status
    Not open for further replies.