එහෙම එකක් ඕනි උනොත්,
තෝලන් රත්නෙගේ ටොෂිබා ලැප්කන්නා වගේ නමක් දාමු, අඩුවකට තියෙන්නේ ඕකට ලෙයලන්ඩ් වචනේ ගෑවිල නෑ.![]()
indikata kiwwanam dei gana pihitola huk smart lanka wage namak 
එහෙම එකක් ඕනි උනොත්,
තෝලන් රත්නෙගේ ටොෂිබා ලැප්කන්නා වගේ නමක් දාමු, අඩුවකට තියෙන්නේ ඕකට ලෙයලන්ඩ් වචනේ ගෑවිල නෑ.![]()
indikata kiwwanam dei gana pihitola huk smart lanka wage namak 
Tho ohoma kiyala halal ups aran denakota hondai![]()
ඒ එදා සාලා එකේ එකා, එක UPS එකකට නහයෙන් අඩපු නිසානේ හම්බයාගෙන් ගත්තේ.....
ආයේ ඉතින් ඈණයක්වත් ගන්නවා කියලෑ ඕකුන්ගෙන්.....

සහෝ මේ හදිස්සියෙ ප්රින්ටර් හොයන්නෙ මොකද?![]()
v card hacker?Umba kawda kiyala pennanna kalaa paththara gahanna

![]()
ඒ එදා සාලා එකේ එකා, එක UPS එකකට නහයෙන් අඩපු නිසානේ හම්බයාගෙන් ගත්තේ.....
ආයේ ඉතින් ඈණයක්වත් ගන්නවා කියලෑ ඕකුන්ගෙන්.....
![]()
![]()

?මේකෙන් කොච්චර ප්රින්ට්ස් ගානක් ගන්න පුලුවන්ද දන්නෙනෑ![]()
ඒක නම් දන්නේ නෑ ලොක්කා....
උන්ගෙන් ඈහුවොත් ඉතින් කියයි විසි තිස් දාහක් කොපි ගහන්න පුලුවන් කියලා..... 
අරු දැන් ගන පිහිටලා අමතනවා බලන්න පුළුවන්....indikata kiwwanam dei gana pihitola huk smart lanka wage namak
![]()

ඒක නම් දන්නේ නෑ ලොක්කා....
උන්ගෙන් ඈහුවොත් ඉතින් කියයි විසි තිස් දාහක් කොපි ගහන්න පුලුවන් කියලා.....
![]()

සහෝ මේ හදිස්සියෙ ප්රින්ටර් හොයන්නෙ මොකද?![]()
ඌ මේ ටී ෂර්ට් වගයක් ප්රින්ට් කරන්න හදනවා..... 
මම කිව්වා කියලා හිතා ගනින්......!! උඹ 3ට නමක් සෙට් කර ගනින්....
![]()
එහෙම එකක් ඕනි උනොත්,
තෝලන් රත්නෙගේ ටොෂිබා ලැප්කන්නා වගේ නමක් දාමු, අඩුවකට තියෙන්නේ ඕකට ලෙයලන්ඩ් වචනේ ගෑවිල නෑ.![]()

ඒ ගමන උඹත් ආවද මෙතන....
කෝ දැන් 6 එනවද....?? 
අරු දැන් ගන පිහිටලා අමතනවා බලන්න පුළුවන්....![]()

lexmarkමේ දවස් වල මචන් පොඩි මීඩියා ජොබ් එකක් කරනවා .
.පොඩි මොනිටරින් වගයක්. ඉතින් .ඩොකියුමන්ට්ස් ප්රින්ට් කරල දෙන්න ඕනෙ .

මේක මාර වැඩක් නේ.... මමවත් දන්නේ නෑ......
![]()