මා ගාව නියම BAJAJ Classic SL Scooter එකක් තියෙනව. 

මට මේකෙ Engine Tune-up සහ පොඩි පොඩි Modifications ටිකක් කරගන්න ඕනේ Bike එක නාස්ති කරගන්නේ නැතුව, (දන්නවනෙ සමහර මක බාස්ලා Bike කන හැටි)..

ඔයගොල්ලො දන්න ලංකාවෙ හොඩ Scooter හදන වැඩ්ඩො ඉන්න තැනක් තියෙනවානම් මට කියන්න.

ස්තුතියි.!