ජිරාෆ්_එක්ක_උදේකෑම..
මම මේ පෙන්නන හදන්නේ ලෝකේ උසම සත්වයා එක්ක උදෑසන ආහාර වේලක් ගන්න පුළුවන් ලෝකේ එකම ප්ලේස් එකයි.
හැමදාම උදේ 9ට කලින් මෙයාල මේ විදියට ජනෙල් වලින් සහ ඉදිරිපස දොරටුවෙන් ගේ ඇතුලට ඔලුව දානවා මොනවා හරි කෑමක් ලැබෙන බව දන්නා නිසා.
මෙතනට පැමිණෙන අයට පුළුවන් කෑම මේසයේ ඉඳගෙනම ජිරාෆ්ල එක්ක උදේ කෑම අරගන්න වගේම එයාල එක්ක ෆොටෝ ගන්න, ටිකක් හුරතල් කරන්න.
මේ ප්ලේස් එක තියෙන්නේ කෙන්යාවේ නයිරෝබි නුවරයි. Giraffe Manorතමයි නම.
හොඳයි නම් කමෙන්ට් එකක් බම්ප් එකක් දාගෙන යන්න.....

එලස්....
(danma rep+ denna bahalu... )
TFS! rep+