2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුදු ඇත් පොව්වෙක්.....:love::love:
    මේ සින්දුව කාගේ ඇබේනියටද.....:rolleyes::rolleyes:
    වාසනාවන්ත, නිරෝගී දරු උපතකට ආසිරි....... :cool:
    :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mc-smiley.gif
    මොකද බන් මේ පිස්සුවෙන් වගේ gif දාන්නේ......:lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන
    පදකුණු නොකලත් සිරියහනේ
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
    මට රජ පැටියෙක්

    හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා
    නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
    වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..

    කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ
    ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ
    සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි..
    11.gif


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු ඇත් පොව්වෙක්.....:love::love:
    මේ සින්දුව කාගේ ඇබේනියටද.....:rolleyes::rolleyes:
    වාසනාවන්ත, නිරෝගී දරු උපතකට ආසිරි....... :cool:
    :)

    අර දවල් කථා වූ දෙය සැබෑවී ඇති සෙයක් හැගේ.. ;)
     
    Status
    Not open for further replies.