2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙම සිද්ධියක්ද. එහෙනම් ටික්ක හිතලා මතලා වැඩ කරන්න වෙනවා. මොකෝ හැමෝම ඕනෙනේ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම සිද්ධියක්ද. එහෙනම් ටික්ක හිතලා මතලා වැඩ කරන්න වෙනවා. මොකෝ හැමෝම ඕනෙනේ.

    :yes::yes::yes:

    beating-head-against-the-wall.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

    දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ
    ළයගින් සනහා අපමයි තැවුනේ
    ජන්මෙන් ජන්මේ රැවුදීලා
    ඔබ මා නෙතගේ රැඳුනා

    ඉර හද සේ මා පැතුමන් පැතුවා
    සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
    අතරින් පතරේ වියැකීලා
    සටනින් අද මා දිනුවා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේක එහෙම කේස් එකක් නෙමෙ බන්... ගෙවල් වලින් කෙස් එක අහන්නලු බන්... කෑල්ලගෙ දන්නව... අපෙ ගෙදරින් ෆුල් බර බරෙ... කියනදෙ කෑල්ල තේරුම් ගන්නෙත් නැහැ බන්... එපා වෙලා ඉන්නෙ...

    :( :( වෙලාවට බාර දීපන්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලංවී බැලුවේ හිලෙන් දොරේ.... සැස හා ජයා එක පැදුරේ.........
     
    Status
    Not open for further replies.