EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං සවිස්තරව කියන්න කෝල් එකක් දෙන්නං හෙට උදේ 10ට විතර :yes:.
    ඉස්පිරිතාලෙ ඉන්නකොට දවසක් කථා කලාම ඕෆ් කරලා තිබුනා :sorry:
    :yes::cool:
    :sorry::sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    :)
    කැක්කුම අඩුයි නේද....:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වේවා සිත් සතුට වඩන සුබ දවසක් වාසනා...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :shocked: ඈයි යකෝ ඊයේ මහ රෑ මම හැම එකාටම SMS කරානේ බං.... එකෙක්වත් මිස් උනේ නෑ මට......!!

    මෙන්න මම යවපු SMS එක......

    Suba nawa wasarak wewa anatha kukulani.

    Jayawewa :)

    :D


    ඔන්න බලපන් ඒකට, අපේ අනාත කුකුළෙක් එවලා තිබ්බ උත්තරේ අද හවස..... :growl::lol:

    Obatath Subama Suba Nwa Wasarak Wewai Eka Sithin Parthana Krana Athara. Rajaye Liyapadinchi Kota Ma Kikiliyeku Saheta Gena Athi Bavin Ma Thawa Duratath Anatha Kukuleku Nowena Bawa Awadaranaya Karanu Kamaththemi. Jaya Wewa ! & Hawasata Weri Wewa !

    :rofl: :lol: :P

    :eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.