kahagannada oka genawe haha hodai kehilla hodata kahaganninko piissu ballaaaaa
පූස්;14206590 said:ඉබ්බත් ඉවරයි. අපිට සද්දෙ දාපු සසියත් ඉවරයි. දෙන්නම ළිඳ තව හාරගෙන හාරාගෙන යනවා කියල ආරංචියක් ආවා.![]()
nimawak nathi aaadare 
afoi nathuwata kamak nabaya venna epa api oyava ahak vage balaa gannava
පූස්;14206631 said:සමුගෙන කොයි යන්නද? රෙදි ටික ගලෝනකන් හිටපිය නාකි ලොන් හැලිච්ච ගේ ගස් ගෙම්බා.
mama oka dl karapudawasen passe thama update karenaaaaaaaaaaaaaaaaaube pw sachiya gawa nathuwa athi ehnam.
eka hodahyi update thma case eka![]()
Oh Yeah !!!
Ela Show ekak
Sasllit Ayya
So...Now I Have to Go
Good Night to all of you
Ta...taa..
good night cccccccccccccccyaaaapissu grasha achchi mokadha ccccc gannne.apoyi matath pissu hadenwa
api giya
![]()
nimawak nathi aaadare
afoi nathuwata kamak na![]()



එළකිරි අඩවියේ 2012 වසර ගතවුණ ආකාරය ගැන අපූර්වත ආවර්ජනයකින් සුසැදි වැඩසටහනක් ගෙන ආවාට බොහොමත් ම ස්තූතියි. කාටත් එළකිරියෙ සුන්දර මතකයන් හා සමහර දුක්බර මතකයනුත් මනසට නැගෙන්න ඇති කියල හිතනව. නව වසර ඒ මතකයන්ගෙන් ගතයුතු පාඩම් හා සාධනීය පැතිකඩ සමඟින් වඩාත් ලස්සන වෙයි කියල හිතනව. තිබුණටත් වඩා ලස්සන එළකිරියක් බිහිවීමයි කාගෙත් පැතුම.
ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියෙ සියලු ම දෙනාටත්, එළකිරි රේඩියෝ ටීම් එකේ සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තුතියි. ඒ වගේ ම රේඩියෝ එක අහන, ත්රේඩ් එකේ ඉන්න සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තූතියි.
ai bae kiyalada hithanne????????? pissu hu****මම බය...... වෙලා... අල්ලයි මගෙ $%^#![]()