2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    helicoptere07.gif
    kahagannada oka genawe haha hodai kehilla hodata kahaganninko piissu ballaaaaa
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පූස්;14206590 said:
    ඉබ්බත් ඉවරයි. අපිට සද්දෙ දාපු සසියත් ඉවරයි. දෙන්නම ළිඳ තව හාරගෙන හාරාගෙන යනවා කියල ආරංචියක් ආවා.:lol::lol:
    :lol: nimawak nathi aaadare :rofl:

    baya venna epa api oyava ahak vage balaa gannava
    afoi nathuwata kamak na
    bugging-out.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14206631 said:
    සමුගෙන කොයි යන්නද? රෙදි ටික ගලෝනකන් හිටපිය නාකි ලොන් හැලිච්ච ගේ ගස් ගෙම්බා.

    ඔව් ඔව්... මූ දෙසැම්බර් මාසෙ සීන් එක කිව්වෙ නැහැ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :lol: nimawak nathi aaadare :rofl:


    afoi nathuwata kamak na
    bugging-out.gif

    තව ඉවර නෑ. සසා ඉතුරු වෙච්ච ලොන් ටික හලාගන්න යන්නෙ.දෙසැම්බර් සීන් එහෙම තව තව එව්ව. දැන් පටන් ගනී සෝමේ අයියා ගේමට. සෝමේ අයියා රෙදි සේල් දාන්න යන්නෙ. :lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි අඩවියේ 2012 වසර ගතවුණ ආකාරය ගැන අපූර්වත ආවර්ජනයකින් සුසැදි වැඩසටහනක් ගෙන ආවාට බොහොමත් ම ස්තූතියි. කාටත් එළකිරියෙ සුන්දර මතකයන් හා සමහර දුක්බර මතකයනුත් මනසට නැගෙන්න ඇති කියල හිතනව. නව වසර ඒ මතකයන්ගෙන් ගතයුතු පාඩම් හා සාධනීය පැතිකඩ සමඟින් වඩාත් ලස්සන වෙයි කියල හිතනව. තිබුණටත් වඩා ලස්සන එළකිරියක් බිහිවීමයි කාගෙත් පැතුම.

    ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියෙ සියලු ම දෙනාටත්, එළකිරි රේඩියෝ ටීම් එකේ සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තුතියි. ඒ වගේ ම රේඩියෝ එක අහන, ත්‍රේඩ් එකේ ඉන්න සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තූතියි.
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif