EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මොනවද මොනවද දූෂමාන ආරංචි.....?? :rolleyes:

    හා එහෙනං මං චූට්ටිංගක් කියන්නං මාමලාට :yes:;):cool:
    කියපිය කියපිය ඉතින් හොඳ එකා වගේ....... :)
    අර එළකිරි එකේ ජේශ්ඨ සාමාජිකයෙක්ගෙ නෝනා ඇන්ටි කෙනෙකුං දන්තයා දුරකථනයෙං අමතා වදාරා නිරෝශා මානවිකාවගේ සුදු ඇත් පැටවෙක් ගායනාව රික්වෙස්ට් පොජ්ජ මංද කිරීමේ කථාවස්තුව :cool:;)

    :shocked: රේඩියෝ අහන්න එපායේ දැනගන්න..... :P ;)
    :yes::yes::cool::lol:
    :shocked: හොද ලමයා..... :D:yes:

    :shocked::shocked:
    චූට්ටිංගක් කිව්වා ඉතිං :):sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මූට ඔපරේෂන් එක කරාට පස්සේ මරු කියෝනවද කොහෙද බං......!! :lol:
    :yes::cool: එහෙනං ඔහොම්මම ඉතුරු ටිකත් කියලා දාන්නං මාමෙ..
    කොහොමත් මරු නෙහ් කියවන්නෙ :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අර එළකිරි එකේ ජේශ්ඨ සාමාජිකයෙක්ගෙ නෝනා ඇන්ටි කෙනෙකුං දන්තයා දුරකථනයෙං අමතා වදාරා නිරෝශා මානවිකාවගේ සුදු ඇත් පැටවෙක් ගායනාව රික්වෙස්ට් පොජ්ජ මංද කිරීමේ කථාවස්තුව :cool:;)

    එහෙනං අරූට බඩු හරි :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් බලල හලාල් නැති ඒවා පුළුවන් තරම් ගන්නේ. කිරිපිටිත් මලිබන්වලට මාරුකලා. එත් දැන් මැලිබන් වල හලාල් ගහල. හලාල් නැති කිරිපිටි එකක් නෑනේ....:(
    අනිත් ගොඩක් දේවල් නම් හලාල් නැතිව ගන්න පුළුවන්... :yes::cool::)
    පැලවත්ත කිරි පිටි..
    NLTB කිරි පැකට් ගන්න එක හැබැයි වඩා හොඳයි. පිටි කිරි වලට වඩා ගුනයි..

    ඔක්කොටම සුභ රාත්‍රියක්
    බමුණා සහ බැමිණි අතර සංවාදය මේ වෙලාවේ
    එයි එයී .......
    දැන්දනිදියන්නේ ......
    ඔව්
    මෙහාට හැරෙන්නකෝ
    මේ කරදර නොකර බුදියගන්නකෝ
    හ්ම්
    එයි
    එකපාරක් කිව්වනේ දැන් එලි වෙන්නත් ලගයි
    :rofl: :rofl:
    මූ අල්ලපු කාමරේ ඉඳන් අහන් ඉඳලඳ කොහෙද.. :lol:

    අර එළකිරි එකේ ජේශ්ඨ සාමාජිකයෙක්ගෙ නෝනා ඇන්ටි කෙනෙකුං දන්තයා දුරකථනයෙං අමතා වදාරා නිරෝශා මානවිකාවගේ සුදු ඇත් පැටවෙක් ගායනාව රික්වෙස්ට් පොජ්ජ මංද කිරීමේ කථාවස්තුව :cool:;)
    :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා එහෙනං මං චූට්ටිංගක් කියන්නං මාමලාට :yes:;):cool:

    අර එළකිරි එකේ ජේශ්ඨ සාමාජිකයෙක්ගෙ නෝනා ඇන්ටි කෙනෙකුං දන්තයා දුරකථනයෙං අමතා වදාරා නිරෝශා මානවිකාවගේ සුදු ඇත් පැටවෙක් ගායනාව රික්වෙස්ට් පොජ්ජ මංද කිරීමේ කථාවස්තුව :cool:;)

    :yes::yes::cool::lol:

    චූට්ටිංගක් කිව්වා ඉතිං :):sorry:

    :frown::growl:

    හෑහ්.... ඒ මොකක්ද ඒ කතාව..... රේඩියෝ එකේ එහෙම කතාවක් ගියේ නෑ නේ..... :no:

    :D:yes:

    :shocked: :frown: :growl: :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෑහ්.... ඒ මොකක්ද ඒ කතාව..... රේඩියෝ එකේ එහෙම කතාවක් ගියේ නෑ නේ..... :no:
    තොට මතක තියෙයි යෑ...
    මැරීඩ් ක්ලබ් එක වගේ වෙලාව නැති නිසා රේඩියෝ ත්‍රෙඩ් එක කෑවනෙ මාර කෑමක්.. :shocked::eek:
    ඇහෙන්න නැතුව ඇති... මට නං හොදට මතකයි... ඒ අවස්ථාවේ ඒ සිදුවීම ..
    දෙබස් විදිහට .. ලස්සනට දාන්නද දැං ? :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොට මතක තියෙයි යෑ...
    මැරීඩ් ක්ලබ් එක වගේ වෙලාව නැති නිසා රේඩියෝ ත්‍රෙඩ් එක කෑවනෙ මාර කෑමක්.. :shocked::eek:
    ඇහෙන්න නැතුව ඇති... මට නං හොදට මතකයි... ඒ අවස්ථාවේ ඒ සිදුවීම ..
    දෙබස් විදිහට .. ලස්සනට දාන්නද දැං ? :cool:
    අහන්නත් දෙයක්ද ? දාපං! :D
     
    Status
    Not open for further replies.