තෝ මට අහුවෙයි නේහ් අම්බරුවා......
හිටු කෝ........
දිගට ම මම තෝව ළිදේ දානව රේඩියෝ එකෙන්..........................

ඒකනෙ... එහෙනං කමක් නෑ
කිඹුලා නං හෙන ඕපයා නෙහ්.. බලපං ඊයෙ ඔක කියපු හැටි
මට ඉවෙං වගේ තේරුනා කිව්වා ඒ සොහොයුරිය ගීය ඉල්ලපු විලාශයෙන් කුමක්ද සිදුවී ඇත්තේ කියලා![]()
![]()
![]()

හික්ස්.... මට නම් එපා උනා......!!! 
තෝ මට අහුවෙයි නේහ් අම්බරුවා......
හිටු කෝ........
දිගට ම මම තෝව ළිදේ දානව රේඩියෝ එකෙන්..........................

එල එල.... දාමු ඕකව ලිදට......!! 

තෝ මට අහුවෙයි නේහ් අම්බරුවා......
හිටු කෝ........
දිගට ම මම තෝව ළිදේ දානව රේඩියෝ එකෙන්..........................
අවසන් වැඩසටහන් කිහිපය 

පලයං යන්ඩ දෙකොන ගින්නා..එල එල.... දාමු ඕකව ලිදට......!!
![]()
කොහෙවත් හිටිය නැති දතාව ගේනනලා ........................................
රේඩියෝ නිවේදකයෙක් ඇවිත් මට අමතලා ගියා.. ඌව ගෙන්නුවෙ හෙට ලිදේ වැටිලා අවුරුදු දෙකේ කප් එක ගහන එකාමොකෝ මෙතන වෙන්නේ...?

මොකෝ මෙතන වෙන්නේ...?

පලයං යන්ඩ දෙකොන ගින්නා..කොහෙවත් හිටිය නැති දතාව ගේනනලා ........................................
![]()
![]()
යකෝ මම කිඹුල් මාමව ගෙන්නුවේ නෑ......
ස්ටුඩියෝවේ වැඩ කරගෙන යන ගමන්, ඉදලා හිටලා දතක් දෙකක් ගලවගෙන ඉන්න කිඹුල් මාමව, මම මොන එහෙකට ගෙන්වන්නද....?? බලාපිය, දැන් කාලෙක ඉදන්, කිඹුල් මාමා මේ ත්රෙඩ් එකට, ආවා.... ආ සැනින් අතුරුදහන් උනා නෙවේද කියලා......

රේඩියෝ නිවේදකයෙක් ඇවිත් මට අමතලා ගියා.. ඌව ගෙන්නුවෙ හෙට ලිදේ වැටිලා අවුරුදු දෙකේ කප් එක ගහන එකා![]()

රිදිලා....!! 
රත්නෙගෙ achievement එක තමයි ඉතින් මේ දවස් වල hot topic එක![]()

තොපි ත්රෙඩ් එක කාලා තියාපියව්..... මම යනවා.....

රේඩියෝ නිවේදකයෙක් ඇවිත් මට අමතලා ගියා.. ඌව ගෙන්නුවෙ හෙට ලිදේ වැටිලා අවුරුදු දෙකේ කප් එක ගහන එකා![]()
රත්නෙගෙ achievement එක තමයි ඉතින් මේ දවස් වල hot topic එක![]()

ටෙලිං සම්තිං සම්තිං හෙලෝ හනී බනී.... හනී බනී... ටොකෝ .... ටොකෝදැන් ඔය කියන achievement එක ඇත්තටම වෙලාද..?![]()

තොපි ත්රෙඩ් එක කාලා තියාපියව්..... මම යනවා.....
![]()
![]()

දැන් ඔය කියන achievement එක ඇත්තටම වෙලාද..?![]()