EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D ඒකනෙ... එහෙනං කමක් නෑ :cool::yes:

    :yes::yes: කිඹුලා නං හෙන ඕපයා නෙහ්.. බලපං ඊයෙ ඔක කියපු හැටි :lol:
    මට ඉවෙං වගේ තේරුනා කිව්වා ඒ සොහොයුරිය ගීය ඉල්ලපු විලාශයෙන් කුමක්ද සිදුවී ඇත්තේ කියලා :lol: :shocked::shocked: :cool:

    :D:D

    :rofl: :P හික්ස්.... මට නම් එපා උනා......!!! :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ මට අහුවෙයි නේහ් අම්බරුවා......:growl::growl::growl:
    හිටු කෝ........
    දිගට ම මම තෝව ළිදේ දානව රේඩියෝ එකෙන්..........................
    9.gif
    අලහාදයකි...
    :sorry: අවසන් වැඩසටහන් කිහිපය :(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ මෙතන වෙන්නේ...?
    රේඩියෝ නිවේදකයෙක් ඇවිත් මට අමතලා ගියා.. ඌව ගෙන්නුවෙ හෙට ලිදේ වැටිලා අවුරුදු දෙකේ කප් එක ගහන එකා :growl::growl:
     
    • Like
    Reactions: malkavi

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පලයං යන්ඩ දෙකොන ගින්නා.. :growl: කොහෙවත් හිටිය නැති දතාව ගේනනලා ........................................:eek:
    6.gif

    :shocked: යකෝ මම කිඹුල් මාමව ගෙන්නුවේ නෑ...... :no: ස්ටුඩියෝවේ වැඩ කරගෙන යන ගමන්, ඉදලා හිටලා දතක් දෙකක් ගලවගෙන ඉන්න කිඹුල් මාමව, මම මොන එහෙකට ගෙන්වන්නද....?? බලාපිය, දැන් කාලෙක ඉදන්, කිඹුල් මාමා මේ ත්‍රෙඩ් එකට, ආවා.... ආ සැනින් අතුරුදහන් උනා නෙවේද කියලා...... :( :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රේඩියෝ නිවේදකයෙක් ඇවිත් මට අමතලා ගියා.. ඌව ගෙන්නුවෙ හෙට ලිදේ වැටිලා අවුරුදු දෙකේ කප් එක ගහන එකා :growl::growl:

    දැන් ඌ හෙට එනවලුද...? උඹ එනවද...?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked::shocked: තොපි ත්‍රෙඩ් එක කාලා තියාපියව්..... මම යනවා..... :yes: :D

    අඹ අච්චාරුවක්වත් අරන් පලයන් :D

    දැන් ඔය කියන achievement එක ඇත්තටම වෙලාද..? :nerd:

    අමුඩෙ කියූ දෙයක් වැරදී නැත කියා අමුඩෙමයි කිව්වෙ :yes:
     
    Status
    Not open for further replies.