මට එන්න වෙන්නෙ නෑ මචෝ ..
..නිවාඩු කේස් එකක් නේ ...උඹල ෆන් එකක් ගනිල්ල
මතක ඇතුව යුරාගෙ ගෙදර කොස්ස හංගල වරෙල්ල එනකොට
මටත් තාම 100% ෂුවර් කරන්න බෑ ...

මට එන්න වෙන්නෙ නෑ මචෝ ..
..නිවාඩු කේස් එකක් නේ ...උඹල ෆන් එකක් ගනිල්ල
මතක ඇතුව යුරාගෙ ගෙදර කොස්ස හංගල වරෙල්ල එනකොට

lease එකක් තියෙද්දි bank loan දෙන්නෙ නැද්දෝ ? දන්න කවුරු හරි කියන්න
උඹ නැතුව මීඩියා කවරේජ් එක දෙන්නෙ කවුද් බන්මටත් තාම 100% ෂුවර් කරන්න බෑ ...
![]()

උඹ නැතුව මීඩියා කවරේජ් එක දෙන්නෙ කවුද් බන්![]()
දෙනවා බං ... අර ෆෝම් එකේ අහන්නේ තව ලෝන් තියෙනවද කියලා...

කැමරා උස්සන් ක්ලාස් එකට යන්න බැහැනේ බං .... මාත් එක තමයි මේ කල්පනා කරේ..

පුලුවන් නම් මොකක් හරි විකල්පයක් බලපන් ..
..යෑමට නොහැකි වන කුකුළන්ගේ යහපත වෙනුවෙන්![]()

hmm ... thanks![]()
හැබැයි ඉතින් උන් ඔක්කොම බලලා තමයි එතකොට දෙන්නේ... මොකද ගෙවන්න පුලුවන්ද කියලා ආදායම හොයනවා...
ඔව් ඒක තමයි දැනගන්න ඕන උනේ ... possibility එක අඩුවෙයි එ කියන්නෙ
ඔය දෙකම මෙහේ ගන්න නෑ..පැලවත්ත කිරි පිටි..
NLTB කිරි පැකට් ගන්න එක හැබැයි වඩා හොඳයි. පිටි කිරි වලට වඩා ගුනයි..
![]()

ඔය දෙකම මෙහේ ගන්න නෑ..![]()






ජබුක්...අනේ උගේ අනාවැකි.... ඔය කනා පාරක හරිගියාට ඔක්කොම හරියන්නේ නැහැ![]()


පැල්වත්ත කිරිපිටි නම් මෙහේ අපේ නර්ස් කෙනෙක් ඒජන්ට් විදියට ඉන්නවා
අපේ තරියා එයාගෙ බිස්නස් වලටත් සෑහෙන්න දැනුම දුන්න .![]()
මෙහෙ නම් පැල්වත්ත අවුට්ලට්ස් ගොඩක් තියෙනවා දැකල තියෙනවා .. හැබෑයි මෙලෝ මනුස්සයෙක් නෑ බඩු ගන්න !! උන් දෑන් රෝල්ස් පැටිස් විකුනනවා කීයක් හරි හොයාගන්න
පල්වත්ත චීස් එහෙම දෙනවනම් පොඩ්ඩන්ට පොඩ්ඩක් බලල දෙන්න කොම්ප්ලේන් ගොඩක් එනවලු 
ලාභේ බැලුවා වගේ නෙමේ ලෙඩ හැදෙනකොට පොඩ්ඩන්ට 
පැහැදිලි මදි...lease එකක් තියෙද්දි bank loan දෙන්නෙ නැද්දෝ ? දන්න කවුරු හරි කියන්න
හොඳට කරගෙන යනවද ඒජන්සිය ඒ මනුස්සයා දැන් ?මෙහෙ නම් පැල්වත්ත අවුට්ලට්ස් ගොඩක් තියෙනවා දැකල තියෙනවා .. හැබෑයි මෙලෝ මනුස්සයෙක් නෑ බඩු ගන්න !! උන් දෑන් රෝල්ස් පැටිස් විකුනනවා කීයක් හරි හොයාගන්න
පල්වත්ත චීස් එහෙම දෙනවනම් පොඩ්ඩන්ට පොඩ්ඩක් බලල දෙන්න කොම්ප්ලේන් ගොඩක් එනවලු
ලාභේ බැලුවා වගේ නෙමේ ලෙඩ හැදෙනකොට පොඩ්ඩන්ට
![]()



ගන්නම ඕනිනම් හා ගෙවන්නත් පුලුවන්නම් කක් හරි මරිසියක් දාලා ආදායම පෙන්නපන්.ඔව් ඒක තමයි දැනගන්න ඕන උනේ ... possibility එක අඩුවෙයි එ කියන්නෙ

කියපල්ලකෝ බලන්න උඹල ගෙදර පාවිච්චි කරන සෝස්, ජෑම්, කෝඩියල් වල නම් ටිකක් ?![]()