EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ;)


    මට එන්න වෙන්නෙ නෑ මචෝ ..
    ..නිවාඩු කේස් එකක් නේ ...උඹල ෆන් එකක් ගනිල්ල
    මතක ඇතුව යුරාගෙ ගෙදර කොස්ස හංගල වරෙල්ල එනකොට

    මටත් තාම 100% ෂුවර් කරන්න බෑ ...

    :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    lease එකක් තියෙද්දි bank loan දෙන්නෙ නැද්දෝ ? දන්න කවුරු හරි කියන්න

    දෙනවා බං ... අර ෆෝම් එකේ අහන්නේ තව ලෝන් තියෙනවද කියලා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ නැතුව මීඩියා කවරේජ් එක දෙන්නෙ කවුද් බන් :(

    කැමරා උස්සන් ක්ලාස් එකට යන්න බැහැනේ බං .... මාත් එක තමයි මේ කල්පනා කරේ..
     

    kingdewi

    Well-known member
  • කැමරා උස්සන් ක්ලාස් එකට යන්න බැහැනේ බං .... මාත් එක තමයි මේ කල්පනා කරේ..

    පුලුවන් නම් මොකක් හරි විකල්පයක් බලපන් ..
    ..යෑමට නොහැකි වන කුකුළන්ගේ යහපත වෙනුවෙන් :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැබැයි ඉතින් උන් ඔක්කොම බලලා තමයි එතකොට දෙන්නේ... මොකද ගෙවන්න පුලුවන්ද කියලා ආදායම හොයනවා...

    ඔව් ඒක තමයි දැනගන්න ඕන උනේ ... possibility එක අඩුවෙයි එ කියන්නෙ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඒක තමයි දැනගන්න ඕන උනේ ... possibility එක අඩුවෙයි එ කියන්නෙ

    මම දන්න උන් නම් ඉන්නවා ලිස් තියෙද්දී ලෝන් අරගත්ත... ලක්ෂ 10 ලීස් එකක් තියෙද්දී ඌ ලක්ෂ 4 ක ලෝන් එකක් ගත්තා... ගන්න ගාන ලොකු නම් තමයි අවුල...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැලවත්ත කිරි පිටි..
    NLTB කිරි පැකට් ගන්න එක හැබැයි වඩා හොඳයි. පිටි කිරි වලට වඩා ගුනයි..

    :lol:
    ඔය දෙකම මෙහේ ගන්න නෑ..:(
     

    kingdewi

    Well-known member
  • ඔය දෙකම මෙහේ ගන්න නෑ..:(

    පැල්වත්ත කිරිපිටි නම් මෙහේ අපේ නර්ස් කෙනෙක් ඒජන්ට් විදියට ඉන්නවා :)
    අපේ තරියා එයාගෙ බිස්නස් වලටත් සෑහෙන්න දැනුම දුන්න .:yes::):):):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැල්වත්ත කිරිපිටි නම් මෙහේ අපේ නර්ස් කෙනෙක් ඒජන්ට් විදියට ඉන්නවා :)
    අපේ තරියා එයාගෙ බිස්නස් වලටත් සෑහෙන්න දැනුම දුන්න .:yes::):):):)

    හොඳට කරගෙන යනවද ඒජන්සිය ඒ මනුස්සයා දැන් ? :D මෙහෙ නම් පැල්වත්ත අවුට්ලට්ස් ගොඩක් තියෙනවා දැකල තියෙනවා .. හැබෑයි මෙලෝ මනුස්සයෙක් නෑ බඩු ගන්න !! උන් දෑන් රෝල්ස් පැටිස් විකුනනවා කීයක් හරි හොයාගන්න :eek: පල්වත්ත චීස් එහෙම දෙනවනම් පොඩ්ඩන්ට පොඩ්ඩක් බලල දෙන්න කොම්ප්ලේන් ගොඩක් එනවලු :shocked::sorry: ලාභේ බැලුවා වගේ නෙමේ ලෙඩ හැදෙනකොට පොඩ්ඩන්ට :sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    lease එකක් තියෙද්දි bank loan දෙන්නෙ නැද්දෝ ? දන්න කවුරු හරි කියන්න
    පැහැදිලි මදි...
    ලීස් එක තියෙන එකටමද ලෝන් එක ගන්නේ, එහෙනම් බෑ. එත් ලීස් එක ඉවරකරන්න කියල ලෝන් එක ගන්න පුළුවන්. එතකොට ලිස් කරපු උන්ට ලෝන් එක දෙන තැනින් චෙක් එක දෙනවා. දෙගොල්ලෝ ලියකියවිලි මාරු කරගන්නවා.
    නැත්නම් අහන්නේ ලිස් එකක් ගත්තු එකෙක්ට වෙන දෙකට ලෝන් එකක් ගන්න පුළුවන් කියලද.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියපල්ලකෝ බලන්න උඹල ගෙදර පාවිච්චි කරන සෝස්, ජෑම්, කෝඩියල් වල නම් ටිකක් ? :D
     

    kingdewi

    Well-known member
  • හොඳට කරගෙන යනවද ඒජන්සිය ඒ මනුස්සයා දැන් ? :D මෙහෙ නම් පැල්වත්ත අවුට්ලට්ස් ගොඩක් තියෙනවා දැකල තියෙනවා .. හැබෑයි මෙලෝ මනුස්සයෙක් නෑ බඩු ගන්න !! උන් දෑන් රෝල්ස් පැටිස් විකුනනවා කීයක් හරි හොයාගන්න :eek: පල්වත්ත චීස් එහෙම දෙනවනම් පොඩ්ඩන්ට පොඩ්ඩක් බලල දෙන්න කොම්ප්ලේන් ගොඩක් එනවලු :shocked::sorry: ලාභේ බැලුවා වගේ නෙමේ ලෙඩ හැදෙනකොට පොඩ්ඩන්ට :sorry:

    ඔවු මචන් කරගෙන යනවා හොඳට .උඹව මතක් කරනව මචන් :):yes:
    අපේ ගෙදර අය පැල්වත්ත ප්‍රොඩක්ට් වලට කැමති නෑ බන් ..පුතා කොහොමට වත් බටර් එකවත් කන්නෙ නෑ .
    .හයිලන්ඩ් එක තමයි එයාට ඕන
    බිස්නස් එක නම් හොඳයි කියල කියනවා .:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඒක තමයි දැනගන්න ඕන උනේ ... possibility එක අඩුවෙයි එ කියන්නෙ
    ගන්නම ඕනිනම් හා ගෙවන්නත් පුලුවන්නම් කක් හරි මරිසියක් දාලා ආදායම පෙන්නපන්.

    උඹ මෙහෙ හිටියනම්, තේ ෆැක්ටරියක වැඩකරන යාලුවෙකුට කියල මාස 4,5 ක තේ දළු දුන්න විදියට ස්ලිප්ස් අරන් දෙන්න තිබුන....;)
     

    kingdewi

    Well-known member
  • කියපල්ලකෝ බලන්න උඹල ගෙදර පාවිච්චි කරන සෝස්, ජෑම්, කෝඩියල් වල නම් ටිකක් ? :D

    MD තමයි අපි නම් ,
    කෝඩියල් ගත්තොත් සන්ක්වික් ගන්නෙ .
    .හැබැයි මේව ඩේලි පාවෙච්චියක් නැත .
     
    Status
    Not open for further replies.