කියපල්ලකෝ බලන්න උඹල ගෙදර පාවිච්චි කරන සෝස්, ජෑම්, කෝඩියල් වල නම් ටිකක් ?
වල්පිට ෆාම් එකෙන් එනවා Tangee කියලා බ්‍රෑන්ඩ් එකක් ඒකෙ බඩු හොඳයි.. මම වැඩකරපු නිසා කියන්නෙ ඒකෙ දාන්නෙ රියල තක්කලි, නැතුව කලර් කරපු වට්ටක්කා එහෙම නෙමෙයි, අනික් කෝඩියල්, ජෑම් අනන් මනන් සුපිරිම තමයි.
MD තමයි අපි නම් ,
කෝඩියල් ගත්තොත් සන්ක්වික් ගන්නෙ .
.හැබැයි මේව ඩේලි පාවෙච්චියක් නැත .
තරියෝ, පොඩි උන්ට වැඩිය සෝස් එහෙම දෙන්න හොඳ නැද්ද ? ඒවායේ අටිෆිෂල් දේවල් වැඩිද ?
දාල හදන කෑම වැඩිපුර කනවා, දෙන්න එපාද....
කොහොමටත් දැන් හැමදේකම කෘතීම දේවල් තියෙනවා, ඉතින් නොදී ඉන්න එක තමයි හොඳ.
හෆෝයි මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා බන්


අපේ පොඩ්ඩට අල ටිකක් බැදලා දුන්නොත් අල වලට වඩා කන්නෙම කන්නෙම සෝස් බන් මට මල පනිනවා

මම කරන්නේ බෝතලේ හංගන එක තමා

.. සෝස් නිකන් දුන්නට කමක් නෑ ඔය තෙල් දාන ඒවාට එහෙම දාල දෙන්න එපා බන්

උම්බලානේ බන් අපිට ඕවා කියල දෙන්න ඕන හරිනම් !


podi un owata dan indanma purudu wunahama unta owa nethuwa beri wenawa ban.... eeta passe ithin wena rahakata purudu wenne ne... guna kemak kawaganna marui...
සිරාවටම, මමත් පොඩි කාලෙ ඉඳලම කඩෙන් කන්න පුරුදුවෙලා, ගෙදර උයන ඒවවත් කන්නෙ නෑ
සිරා කතාව !! අපේ පොඩ්ඩ සුද්ද වගේ වෙලා මල හත් ඉලව්වයි මෙලෝ ගුණ කෑමක් කන්නේ නෑ ඉස්කොලෙටත් මේකට fried rice හදල යැව්වේ නැත්තන් කන්නේ නෑ .. උදේට මගෙත් එක්ක අඬ අඬා එන්නේ අම්ම හදල දුන්නේ නෑ කියල

මම කියල තියෙන්නේ දෙවෙනියට අල බතලම පුරුදු කරන්න කියල නැත්තන් මල ලෙඩක් වෙන්නේ
tho thamai weradi
පළවෙනියට වැඩි ආදරේට කලහම, අන්තිමේ ඕක තමා වෙන්නේ....
මෙහෙම දේකුත් තියෙනවා, පොඩි එකා ඉපදුනාම හැම ගෙදරකම ලොකු එකාට තියෙන සැලකිල්ල අඩුවෙනවා, නෑදෑයො එහෙම හුඟක් වෙලාවට පොඩි එකාට තමයි වැඩියෙන් තෑගි එහෙම ගෙනත් දෙන්නෙ, එතකොට ලොකු එකාට රිදිලා පොඩි එකාට රිද්දන්න බලනව, ඉරිසියා හිතිලා තරහවුනොත් ආයෙ හැමදාම යුද්දෙ තමයි
dara lip ekka weda karanna lesi nehene ban.. wathura unu karanna wage ewata nam ganna puluwan...
දර ලිපේ උයන කෑම වලයි, ගෑස් ලිපේ උයන කෑමවලයි රසේ වෙනසක් තේරිලා නෑද්ද?
ඉන්දියාවෙන් න්‍යෂ්ටික විකිරන තියෙන තියෙන භාජන ගෙනත් තිබුනා,, ඒ අතින් ගත්තම ගෑස් ලිපේ කේස් ගොඩයි, අනික ඔය හුඟක් තරු හෝටල්වල උයන්න, දර ලිප් පාවිච්චි කරනවා,, ඒක කෑමවල ගාන වැඩිවෙන්න හේතුවක්.
හොඳම උදාහරනෙ දර පෝරනු පාන් සහ නෝමල් පාන් අතර වෙනස.

දර ලිපක් කෝකටත් ගෙදර තියෙන එක හොඳයි.