ගෑස් 150

unp.lk

Banned
  • Dec 25, 2012
    52
    13
    8
    wesaa mahinda saha ponna ranil ge weerak kriyaaaa

    ඇයි තමුසේ අපේ ලොක්කට බනින්නේ.තමුසෙලා ගිහිල්ල ආන්ඩුවට චන්දේ දීලා ආවට අපේ රනිල් මොනවා කරන්නද? තමුසෙලා අනිත් පැත්තට චන්දේ දීලා විපක්ෂේ දුර්වලයි කියලා උඩු බුරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මර්වින් ,දුමින්දසිල්වාව අත් අඩංගුවට අරගෙන හිරේ දාන්න ඕන.එහෙම කරනකම් හුඟක් ස්වභාවික විපත් එයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    api nam owata katha karanna yanne na ban..
    katha klaoth api deshdrohiyo wenawa..
    20130106064225.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ,, උඹලා තව රුපියල් 150 වැඩියෙන් දීලා ගෑස් ගන්නවද?
    ගෑස් නැතුව දර ලිපේ උයනවද කියලා උඹලම තීරනය කරපල්ලා,,

    ගෑස් කම්පැනි වහලා දැම්මම වැඩිවෙන කතාවක් නෑ.

    මොකද කියන්නෙ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    යකෝ,, උඹලා තව රුපියල් 150 වැඩියෙන් දීලා ගෑස් ගන්නවද?
    ගෑස් නැතුව දර ලිපේ උයනවද කියලා උඹලම තීරනය කරපල්ලා,,

    ගෑස් කම්පැනි වහලා දැම්මම වැඩිවෙන කතාවක් නෑ.

    මොකද කියන්නෙ?

    Gas වලින් උයන කඩවලට මොනවාද කරන්නේ බන් ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපෝ 150 කින්ද වැඩි කරල තියෙන්නෙ, බොලා ලග 150 නැද්ද? :lol::lol::lol:
    මෙතන කැගහන්නෙ අහස කඩන් වැටෙනව වගේ.:lol::lol::P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආපෝ 150 කින්ද වැඩි කරල තියෙන්නෙ, බොලා ලග 150 නැද්ද? :lol::lol::lol:
    මෙතන කැගහන්නෙ අහස කඩන් වැටෙනව වගේ.:lol::lol::P
    මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බයන්ගේ ගෑස් ගණන් බස්සලා දේශීය වශයෙන් දර වලට අපේ ජනතාව යොමු කිරීමට ආණ්ඩුව ගත්තු හොඳ තීරණයක් - erozan

    අඩෝ පට්ට යකෝ
    :lol::lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාව දැක්ක කල්.මම ඔයාට 150 දෙන්නම් අනේ, 150 වගේද ඔයා.:lol::yes:
    ඔයා හැමදේකටම හොඳයි හොඳයි කියන්න යන්නෙපා ඒකට කියන්නේ මෝඩකම කියලා.
    ඒ නිසා වැරදි දේට වැරදියි කියන්න ඉගෙන ගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා හැමදේකටම හොඳයි හොඳයි කියන්න යන්නෙපා ඒකට කියන්නේ මෝඩකම කියලා.
    ඒ නිසා වැරදි දේට වැරදියි කියන්න ඉගෙන ගන්න.
    ඔය කොච්චර හොදයිද අනේ,
    මේ ආණ්ඩුව හොදටම නරකයි නෝට්.
    ඔයා දැන් කැමතියි නේද :love::love:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔය කොච්චර හොදයිද අනේ,
    මේ ආණ්ඩුව හොදටම නරකයි නෝට්.
    ඔයා දැන් කැමතියි නේද :love::love:
    මට ඔය මොන ආණ්ඩුවකින්වත් වැඩක් නෑ. මම ඔයා වගේ දේශපාලනය පස්සෙ දුවන කෙනෙක් නෙවෙයි. මට වෙන ගොඩක් වැඩ තියෙනවා. :lol:
    අනික මම දන්නවනේ ඔයා කවුද කියලත් . :p:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ඔය මොන ආණ්ඩුවකින්වත් වැඩක් නෑ. මම ඔයා වගේ දේශපාලනය පස්සෙ දුවන කෙනෙක් නෙවෙයි. මට වෙන ගොඩක් වැඩ තියෙනවා. :lol:
    අනික මම දන්නවනේ ඔයා කවුද කියලත් . :p:rofl:
    එකනේ ඔයා විතයි මම කවුද කියල දන්නෙ ,ඒ තරමට ඔයා මම ගැන දන්නවනෙ.:):):)
    මම එකනේ ඔයාට කැමති :love::love::love: