wesaa mahinda saha ponna ranil ge weerak kriyaaaa
api nam owata katha karanna yanne na ban..
katha klaoth api deshdrohiyo wenawa..
ayi yako ko me mahindayata hamba una gas nidiya.
![]()


ඒවා චන්දෙට විතරයි බන් 
යකෝ,, උඹලා තව රුපියල් 150 වැඩියෙන් දීලා ගෑස් ගන්නවද?
ගෑස් නැතුව දර ලිපේ උයනවද කියලා උඹලම තීරනය කරපල්ලා,,
ගෑස් කම්පැනි වහලා දැම්මම වැඩිවෙන කතාවක් නෑ.
මොකද කියන්නෙ?
ජීව වායුවෙ පිහිට තමයි
Gas වලින් උයන කඩවලට මොනවාද කරන්නේ බන් ?

මෝඩකම ප්රදර්ශනය කරන්න එපා !ආපෝ 150 කින්ද වැඩි කරල තියෙන්නෙ, බොලා ලග 150 නැද්ද?![]()
මෙතන කැගහන්නෙ අහස කඩන් වැටෙනව වගේ.![]()
හම්බයන්ගේ ගෑස් ගණන් බස්සලා දේශීය වශයෙන් දර වලට අපේ ජනතාව යොමු කිරීමට ආණ්ඩුව ගත්තු හොඳ තීරණයක් - erozan



ඔයාව දැක්ක කල්.මම ඔයාට 150 දෙන්නම් අනේ, 150 වගේද ඔයා.මෝඩකම ප්රදර්ශනය කරන්න එපා !

ඔයා හැමදේකටම හොඳයි හොඳයි කියන්න යන්නෙපා ඒකට කියන්නේ මෝඩකම කියලා.ඔයාව දැක්ක කල්.මම ඔයාට 150 දෙන්නම් අනේ, 150 වගේද ඔයා.![]()
ඔය කොච්චර හොදයිද අනේ,ඔයා හැමදේකටම හොඳයි හොඳයි කියන්න යන්නෙපා ඒකට කියන්නේ මෝඩකම කියලා.
ඒ නිසා වැරදි දේට වැරදියි කියන්න ඉගෙන ගන්න.


මට ඔය මොන ආණ්ඩුවකින්වත් වැඩක් නෑ. මම ඔයා වගේ දේශපාලනය පස්සෙ දුවන කෙනෙක් නෙවෙයි. මට වෙන ගොඩක් වැඩ තියෙනවා.ඔය කොච්චර හොදයිද අනේ,
මේ ආණ්ඩුව හොදටම නරකයි නෝට්.
ඔයා දැන් කැමතියි නේද![]()


එකනේ ඔයා විතයි මම කවුද කියල දන්නෙ ,ඒ තරමට ඔයා මම ගැන දන්නවනෙ.මට ඔය මොන ආණ්ඩුවකින්වත් වැඩක් නෑ. මම ඔයා වගේ දේශපාලනය පස්සෙ දුවන කෙනෙක් නෙවෙයි. මට වෙන ගොඩක් වැඩ තියෙනවා.
අනික මම දන්නවනේ ඔයා කවුද කියලත් .![]()




