පද පේලි .....

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හිත හදාගන්න පුළුවන් නම් හදාගන්න තිබුනා ...
    ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඩ වෙලා උන්නා ...
    දුර ඈත ඉදන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා ...
    බොරු ආදරයක් පෙන්න ඔබ මා අසරණ කෙරුවා ....:(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හිතින් මා නොසැලී හිඳිද්දී..
    කඳුළ නුඹ ඇවිදින්..
    නිවා දැමු ඒ නෙතේ පීඩා..
    නොබිඳිනූ මැනවී..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හිත හදාගන්න පුළුවන් නම් හදාගන්න තිබුනා ...
    ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඩ වෙලා උන්නා ...
    දුර ඈත ඉදන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා ...
    බොරු ආදරයක් පෙන්න ඔබ මා අසරණ කෙරුවා ....:(
    ගායකයා කවුද මචන්.? :D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Like Romeo and Juliet
    We are waiting for the endless harm
    Only you, my dear gun
    Realise that all things are done

    Oh my lonely bullet
    Kids are gone, they are feeling free
    Just like you and just like me
    They embraced eternally

    Now when I am free
    I'm not bleeding, I am healed
    I'm just buried in my dream
    By hopelessness
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    When I get my hands on some money
    I'll kiss its green skin
    And I'll ask its dirty face
    "Where the hell have you been?"
    "I am the fuel that fires the engines
    of failure.

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්,
    ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ...
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ,
    එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ...

    දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා...
    දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා...
    ජීවිතයේ සතුටයි මා දුටුවේ...
    සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ...

    යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා...
    රෑ තුන්යම ඔය ඇස් මානා මා මුසපත් කරනා...
    ආදරයේ මිහිරෙන් මා නිවුණේ...
    ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ...

    Ruwan Hettiarachchi


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මංජුල පුෂ්පකුමාර

    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    T M Jayarathne..

    ලෝකයේ රුදු නෙත් වසා..
    ස්නේහයේ හසරැල් සලා..
    මා සොයා පැමිණෙන්න සොඳුරිය..
    රෑ සඳේ කඳුලක් වෙලා..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා..
    යෞවනේ අගට විත විරහී
    හද ගිලන්වෙලා..

    ගහ කොළද මල් පිපී
    ඇල දොල නිල කඩා හැලේ
    පෙර දිනක මිරිඟු සයුරේ ඒ
    රුවට රැවටුණේ..

    නන්නාඳුනන ලෙසේ මඟ තොට
    යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන අපි
    යමු දුරස්වෙලා..


    §විශාරද ගුණදාස කපු‍‍ගේ§
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජයටැම් කරා අබිමන් හොවා
    විරුවන් ලෙසින් ඇදෙනා
    රුපු තෙද බිඳා සුරුකුම් දරා
    ..සිංහයන් නමින් දිවුරා..
    රන් රුවන් බැඳි අසිපතක් ගෙන
    මුළු ලෝකයක් පරදා
    සියවරක් නොව දසවරක් තව
    ..මේ දේශයම දිනේවා!..

    \\..සිංහයෝ..සිංහයෝ..//
    \\..සිංහයෝ..සිංහයෝ..//

    නිලඹර පුරා ඇඳි රූ රටා
    මැවූ ජය ගී අද නුඹේ
    වංකගිරියෙන් හමනා සුලඟේ
    ..රැඳුනු ගී අද නුඹේ..
    අසනි වැසි හඬගා හඬද්දී
    පෑයුවා හිරු සේ
    නුඹේ නමින් මේ යදින්නේ
    ..ජය පතා දේශයේ..

    \\..සිංහයෝ..සිංහයෝ..//
    \\..සිංහයෝ..සිංහයෝ..//

    දේශයේ ජය කොඩි දරා
    මේ සක් සියක් සේනා
    ඔද වැඩූවද සංතොසින්
    ..සෙණෙවියන් නුඹයි රකිනා..
    සිංහයන් නම් පෙළහරින්
    නෙක හරඹයන් මවලා
    සකි සඳේ හේ පවසම් මෙසේ
    ..දිනවම් අපේ ලංකා..

    \\..සිංහයෝ..සිංහයෝ..//
    \\..සිංහයෝ..සිංහයෝ..//

    Sri%2BLanka%2BArmed%2BForces%2Bwallpaper.jpg

     
    • Like
    Reactions: m3pium

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Shatish Perera..

    මිහිරැති වසන්ත කාලේ..
    කිම ඔබ මෙතෙක් නොආවේ..
    ගිම්හානයේ ගිලන් වී..
    තනි වී වේදනාවේ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අතින්වත් අතඇල්ලුවේ නෑ
    කිසිම කිළුටක්තිබුනේ නෑ
    ආදරය හැරහීනයකවත්
    කිසිම කිලුටක්තිබුනේ නෑ
    ඔබට අමතක වෙන්නබෑ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    If tomorrow never comes
    Will she know how much I loved her
    Did I try in every way to show her every day
    That she's my only one
    And if my time on earth were through
    And she must face this world without me
    Is the love I gave her in the past
    Gonna be enough to last
    If tomorrow never comes

    So tell that someone that you love
    Just what you're thinking of
    If tomorrow never comes
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මුතු පින්න තාම සීතලයි වගේ..
    රහ දන්න දෑස මඟ බලයි ඉබේ..
    අරුමැක්කෙ මල් නෙලන්න එන නඟේ..
    හද ගැස්ම ඔබට ඇහෙනවද මගේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක සෝකය මා හටනම් පුරුදුයි හැමදා ම
    ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නටනම් අහිමිවු ආදරයෙන් මෙලෙස
    ඉවසම් ද මා කෙසේ සොඳුරියෙ මේ දුක කෙලෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදා ම
    ආදරයක ඇති වේදනාව ‍දැනෙනවු දාක
    සිහිවෙයි ද මගේ සොඳුරියෙ බිඳුවක් යලි මතක

    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
     
    • Like
    Reactions: thanujaka

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
    අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
    කල්පයක් සේ දැනේ වී
    කල්පයක් සේ දැනේ වී

    අපි කතා නොකර හිඳිනා ටික දවසට
    මල් පිපී පරව යන අරුමේ
    ඔබ හිනා දකිනට මල් පුසුඹ දිගේ
    කෙලෙස ද නෑවිත් ඉන්නේ

    අපි කතා නොකර ඉමු .....

    අපි ලංව බලන් ඉඳිනා එක මොහොතක
    මල් පුසුඹක් සේ ඔබ දැනුණේ
    මල් පුසුඹ සිබින්නට මා නෙලූ මලේ
    කෙලෙස ද නෑවිත් ඉන්නේ

    ගායනය :- ජානක වික්‍රමසිංහ
     
    Status
    Not open for further replies.