EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මෙන්න මේකට තමා ගැලරිය කියන්නේ..... :yes:

    33wl08h.jpg

    තු නොදකින් දහ ජරාව :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ ළඟ එකෙක් ගේ ලැපක ලොගින් ඩිටේල්ස් තියෙනෝ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකපාරක් කියපු එක උඹලට දෙපාරකට ඇහිලා බං........ බ්‍රව්සර් එකේ අවුලක්ද කොහෙද ඩබල් වැටිලා.......

    ඊයෙ අවුලක් නැතුව ගෙදර ගියානෙ...? මොකෝ දේදුනු කියන්නෙ...? :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා හොරාට හොරාට බොනවද මන්දා.... :confused:
    තොට බෝතලෙ මතක් වෙලා වැදිලා වගෙ මෙ බස් පෝස්ට් එකකට බොන කතාවක්‍ කියවන්නෙ.. :lol:
    අඩෝස් ගුඩ් මෝනිං ඔක්කොටම.......... :)
    බොටත් එසේම වේවා :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයෙ අවුලක් නැතුව ගෙදර ගියානෙ...? මොකෝ දේදුනු කියන්නෙ...? :)

    එල....... මම විනාඩි 20න් ගෙදර........ එයාටත් ෆුල් හැපී කස්ටිය දැකලා....... අපේ ගෙදරත් ට්‍රීට් එකක් දෙමුලු කට්ටියට........ :):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ ළඟ එකෙක් ගේ ලැපක ලොගින් ඩිටේල්ස් තියෙනෝ :lol:
    උගෙ id එකෙන් මාමාගෙ ගුණ කියලා පෝස්ට් දාපන් :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තොට බෝතලෙ මතක් වෙලා වැදිලා වගෙ මෙ බස් පෝස්ට් එකකට බොන කතාවක්‍ කියවන්නෙ.. :lol:

    අඩෝ කෝට් කරපු එක නෙමෙයි වැදිලා තියෙන්නෙ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල....... මම විනාඩි 20න් ගෙදර........ එයාටත් ෆුල් හැපී කස්ටිය දැකලා....... අපේ ගෙදරත් ට්‍රීට් එකක් දෙමුලු කට්ටියට........ :):)

    අම්මෝ ඔය දෙන්න විතරක් ඉන්න වෙලාවක දෙන්න... නැත්නම් ඉතිං දන්නවනෙ... :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල....... මම විනාඩි 20න් ගෙදර........ එයාටත් ෆුල් හැපී කස්ටිය දැකලා....... අපේ ගෙදරත් ට්‍රීට් එකක් දෙමුලු කට්ටියට........ :):)
    ඒවා පින් අතේ වැඩ :D
    :):):) ඊයේ කරදරයක් නැතුව ගෙදර ගියානේ........ :)
    මට කිසිම අවුලක් නෑ. බීලා වාහන් පැද්දෙ කිබුලයි රෑ ඉර් පානයි විතරයිනෙ :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒවා පින් අතේ වැඩ :D

    මට කිසිම අවුලක් නෑ. බීලා වාහන් පැද්දෙ කිබුලයි රෑ ඉර් පානයි විතරයිනෙ :D

    එහෙනං...... තව ටික කාලෙකින් බලාපොරොත්තුවන්න.......... :yes::yes::):):)

    උඹ ඊයේ ගත්තේ නැතෙයි ඒ කියන්නේ........? :eek:
     
    Status
    Not open for further replies.