අඩෝස් ගුඩ් මෝනිං ඔක්කොටම..........![]()
අඩෝස් ගුඩ් මෝනිං ඔක්කොටම..........![]()

මෝනිං![]()
එකපාරක් කිව්වහම ඇති....![]()
එකපාරක් කියපු එක උඹලට දෙපාරකට ඇහිලා බං........ බ්‍රව්සර් එකේ අවුලක්ද කොහෙද ඩබල් වැටිලා.......

තොට බෝතලෙ මතක් වෙලා වැදිලා වගෙ මෙ බස් පෝස්ට් එකකට බොන කතාවක් කියවන්නෙ..කොසා හොරාට හොරාට බොනවද මන්දා....![]()

බොටත් එසේම වේවාඅඩෝස් ගුඩ් මෝනිං ඔක්කොටම..........![]()

ඊයෙ අවුලක් නැතුව ගෙදර ගියානෙ...? මොකෝ දේදුනු කියන්නෙ...?![]()


තොට බෝතලෙ මතක් වෙලා වැදිලා වගෙ මෙ බස් පෝස්ට් එකකට බොන කතාවක් කියවන්නෙ..
බොටත් එසේම වේවා![]()


ඊයේ කරදරයක් නැතුව ගෙදර ගියානේ........ 
උගෙ id එකෙන් මාමාගෙ ගුණ කියලා පෝස්ට් දාපන්මගේ ළඟ එකෙක් ගේ ලැපක ලොගින් ඩිටේල්ස් තියෙනෝ![]()

තොට බෝතලෙ මතක් වෙලා වැදිලා වගෙ මෙ බස් පෝස්ට් එකකට බොන කතාවක් කියවන්නෙ..![]()

එල....... මම විනාඩි 20න් ගෙදර........ එයාටත් ෆුල් හැපී කස්ටිය දැකලා....... අපේ ගෙදරත් ට්‍රීට් එකක් දෙමුලු කට්ටියට........![]()


ඒවා පින් අතේ වැඩඑල....... මම විනාඩි 20න් ගෙදර........ එයාටත් ෆුල් හැපී කස්ටිය දැකලා....... අපේ ගෙදරත් ට්‍රීට් එකක් දෙමුලු කට්ටියට........![]()

මට කිසිම අවුලක් නෑ. බීලා වාහන් පැද්දෙ කිබුලයි රෑ ඉර් පානයි විතරයිනෙඊයේ කරදරයක් නැතුව ගෙදර ගියානේ........
![]()

අම්මෝ ඔය දෙන්න විතරක් ඉන්න වෙලාවක දෙන්න... නැත්නම් ඉතිං දන්නවනෙ...![]()


ඒවා පින් අතේ වැඩ
මට කිසිම අවුලක් නෑ. බීලා වාහන් පැද්දෙ කිබුලයි රෑ ඉර් පානයි විතරයිනෙ![]()





