EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියල වැඩක් නෑ බන් පට්ටය .. රත්නය තව කුකුල්ලු 10ක් ගෙනාවත් මදි :D

    අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න :lol:
    පුංචි එන්නෙ නැතිලුද ? :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න :lol:
    නෑ :shocked: :lol:
    එහෙනං තව S2 මණ්ඩලයේ පොරක් ඇඩ් වෙන්නයි යන්නෙ :cool:
     
    kingdewi

    Well-known member
  • හවස මම යනකොට ආධාරක වාරුවෙන් තමයි නොසැලී නොවැටී හිටියේ......... :lol::lol::lol::lol:

    ඕක ,,වැටෙන්නනම් විදියක් නෑ :yes:
    කියල වැඩක් නෑ බන් පට්ටය .. රත්නය තව කුකුල්ලු 10ක් ගෙනාවත් මදි :D
    කිඹුල් සූපවේදියා නම් මැක්සා :yes:
    අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න :lol:

    හුටාය ....කොසු පාරක නව ඇරඹුමක් :lol:
    ඒක නම් එලටම තිබ්බා :yes:

    :D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියල වැඩක් නෑ බන් පට්ටය .. රත්නය තව කුකුල්ලු 10ක් ගෙනාවත් මදි :D

    අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න :lol:

    අයියෝ එතකොට රත්නේගේ පුංචි ගෙන S3 එක හබක්ලුද........? උඹේ S2 එක මමත් බලන්න හිටියේ ඒත් බැරි වුනානේ.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol::D ඉතුරු ටිකත් ගැහුවනම් පට්ට ඈ........

    රත්නේගේ ගෙදර දොයියන්න තමා වෙන්නේ එහෙනම් :( ගසන්න නම් තිබ්බ ගසල ගියොත් කනක් ඇහිල්ල ඉන්න නෑ :lol:
     
    kingdewi

    Well-known member
  • kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුටාය ....කොසු පාරක නව ඇරඹුමක් :lol:
    කොසු නෙමෙයි ඕකාට පොලු පාරක් දෙන්න ඕන!!ෆෝන් වලට 50ක් හම්බයන්ට දෙන්න කලින් උගෙ ගෙදර ලැට් එක හදාගෙන ඉන්න වෙන්වා!!! :growl: අරයාව ඉස්සරහටත් අර දොට්ට පිලටම යවන්නද දන්නෑ මූ හිතන් ඉන්නෙ… :growl:
     
    kingdewi

    Well-known member
  • රත්නේගේ ගෙදර දොයියන්න තමා වෙන්නේ එහෙනම් :( ගසන්න නම් තිබ්බ ගසල ගියොත් කනක් ඇහිල්ල ඉන්න නෑ :lol:

    උඹට නම් බනින එකක් නෑ ..ඒත් උඹේ ගායනාව අහන් ඉන්න වෙයි අර තුන්දෙනාට :lol::lol:
     
    kingdewi

    Well-known member
  • කොසු නෙමෙයි ඕකාට පොලු පාරක් දෙන්න ඕන!!ෆෝන් වලට 50ක් හම්බයන්ට දෙන්න කලින් උගෙ ගෙදර ලැට් එක හදාගෙන ඉන්න වෙන්වා!!! :growl: අරයාව ඉස්සරහටත් අර දොට්ට පිලටම යවන්නද දන්නෑ මූ හිතන් ඉන්නෙ… :growl:

    :sorry::yes:
    තාම මූ ඕක හදාගෙන නැද්ද ?
     
    Status
    Not open for further replies.