පුංචි එන්නෙ නැතිලුද ?කියල වැඩක් නෑ බන් පට්ටය .. රත්නය තව කුකුල්ලු 10ක් ගෙනාවත් මදි
අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න![]()

පුංචි එන්නෙ නැතිලුද ?කියල වැඩක් නෑ බන් පට්ටය .. රත්නය තව කුකුල්ලු 10ක් ගෙනාවත් මදි
අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න![]()

නෑඅන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න![]()

හවස මම යනකොට ආධාරක වාරුවෙන් තමයි නොසැලී නොවැටී හිටියේ.........![]()

කියල වැඩක් නෑ බන් පට්ටය .. රත්නය තව කුකුල්ලු 10ක් ගෙනාවත් මදි
කිඹුල් සූපවේදියා නම් මැක්සා
අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න![]()

ඒක නම් එලටම තිබ්බා![]()

කියල වැඩක් නෑ බන් පට්ටය .. රත්නය තව කුකුල්ලු 10ක් ගෙනාවත් මදි
අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න![]()
තෝ කියන්නේ මට ඔය ලීටර් එකම ගසන්න කියලද.. එහෙමත් බොනවද යකෝ
.. මම ගෙදර ගිහින් හමාරයි එහෙනම්
![]()

ඉතුරු ටිකත් ගැහුවනම් පට්ට ඈ........අයියෝ එතකොට රත්නේගේ පුංචි ගෙන S3 එක හබක්ලුද........? උඹේ S2 එක මමත් බලන්න හිටියේ ඒත් බැරි වුනානේ.......

එකනේ බන්
![]()

ඉතුරු ටිකත් ගැහුවනම් පට්ට ඈ........
ගසන්න නම් තිබ්බ ගසල ගියොත් කනක් ඇහිල්ල ඉන්න නෑ 
s3 Uraj versionS3 පුංචි වර්ෂන් එක.........![]()

කොම්පියුටරයක් ඉස්සරහ වාඩිවෙලාඅදත් උඹට අමතයි ද දන්නේ නෑ ඕව කියල ..
කට තිබුන පලියට 

නැත්නම් දතාගේ කාර් එක........![]()

කොසු නෙමෙයි ඕකාට පොලු පාරක් දෙන්න ඕන!!ෆෝන් වලට 50ක් හම්බයන්ට දෙන්න කලින් උගෙ ගෙදර ලැට් එක හදාගෙන ඉන්න වෙන්වා!!!හුටාය ....කොසු පාරක නව ඇරඹුමක්![]()
අරයාව ඉස්සරහටත් අර දොට්ට පිලටම යවන්නද දන්නෑ මූ හිතන් ඉන්නෙ… 
රත්නේගේ ගෙදර දොයියන්න තමා වෙන්නේ එහෙනම්ගසන්න නම් තිබ්බ ගසල ගියොත් කනක් ඇහිල්ල ඉන්න නෑ
![]()

කොසු නෙමෙයි ඕකාට පොලු පාරක් දෙන්න ඕන!!ෆෝන් වලට 50ක් හම්බයන්ට දෙන්න කලින් උගෙ ගෙදර ලැට් එක හදාගෙන ඉන්න වෙන්වා!!!අරයාව ඉස්සරහටත් අර දොට්ට පිලටම යවන්නද දන්නෑ මූ හිතන් ඉන්නෙ…
![]()

රත්නේගේ ගෙදර දොයියන්න තමා වෙන්නේ එහෙනම්ගසන්න නම් තිබ්බ ගසල ගියොත් කනක් ඇහිල්ල ඉන්න නෑ
![]()