කැත වැඩේ උඹ අරුන්ගේ දිහයින් කෑවේ නෑ ඉතිං..........
ඔව් බං.... මූට අපේ ගෙවල් වලින් කන්න ලැජ්ජයිලුනේ......

කැත වැඩේ උඹ අරුන්ගේ දිහයින් කෑවේ නෑ ඉතිං..........
ඔව් බං.... මූට අපේ ගෙවල් වලින් කන්න ලැජ්ජයිලුනේ......

කන්නේ කෙසේද කුකුලෝ කරටිය ළඟටම ගසලානේ හිටියේඅනික උඹ එනකන් හිටිය නොකා දේදුනු කෑවෙත් නෑනේ බන්
![]()


හොඳ පොඩ්ඩමම විතරනේ හරියට ගැසුවේ .. යුරා මූඩියයි දාඩියයි
![]()

ඔව් ඉතින් අර සොස් ඈගේ හලාගෙන නැටුවේ නාඩගමක්..... 
මම හිතුව අපේ සෙට් එක දැකල එපා උනා කියල.. පොඩ්ඩා නම් බයවෙලා හිටියේ සත්තු වත්තේ සත්තු දැක්ක වගේ
![]()


ඒ වුනාට රත්නෙයා පවු ඈ...... උඹලා ගියාට පස්සෙත් ඌ මුණ ඇඹුල් කරන හිටියේ තරියා නොකෑම ගියා කියලා....... දේදුනු බයත් වෙලා යකෝ ඉඳලා තියෙන්නේ ආයේ කන්න වෙයි කියලා.......![]()

ඌ ශේප් යද්දී...... මූ ඊයේ ඇඩ්වෙන්චර් ඔෆ ලිබර්ටි ගැන පට්ට කෙබ්බකුත් කිව්වනේ දේදුනුට.......![]()

කියලා වැඩක් නෑ.... ලිබර්ටිය ඈතුලේ, PC Lab එකක් තියෙනවා කියලා ඈහුවෙත් ඊයේ මම.....

ඌ කියයි මම එපෑ කන්නකෑවනම් හෝටලේ දාන්න වෙන්නේ
අන්න උඹේ ෆොටෝ කැල්ලක් කව්ද අප්ලෝඩ් කරලා තිබ්බ මම හිතන්නේ උඹල කලින් ගිය තැන වෙන්න ඕන
![]()

නොකා ගියපු එකෙනුත් උඹ ලිදේ.... බීලා වැඩි වෙලා, නොකා ගියා කියලා අම්මත් කිව්වා...... 
කොහොම හරි සංජියා අන්තිම මොහොතේ ආවා එත් මෙතන ඉන්න එක සින්දු කුකුලෙක් නිකමටවත් එන්න උත්සහයක් ගත්තේ නෑ ඕකව විතරයි තාම දැකල නැති එකම එක මම නම්දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන්
![]()

එල....... මම විනාඩි 20න් ගෙදර........ එයාටත් ෆුල් හැපී කස්ටිය දැකලා....... අපේ ගෙදරත් ට්‍රීට් එකක් දෙමුලු කට්ටියට........![]()



කියල වැඩක් නෑ බන් පට්ටය .. රත්නය තව කුකුල්ලු 10ක් ගෙනාවත් මදි
අන්න රත්නෙයා මගේ S2 එක දැකල උදේම මැජෙස්ටික් සිටි ගිහින් සික්කලා දොර අරිනකන් බලන් ඉන්නවලු එකක් ගන්න![]()



නිව්ස් ෆස්ට්..... 
කොහොම හරි සංජියා අන්තිම මොහොතේ ආවා එත් මෙතන ඉන්න එක සින්දු කුකුලෙක් නිකමටවත් එන්න උත්සහයක් ගත්තේ නෑ ඕකව විතරයි තාම දැකල නැති එකම එක මම නම්දැම්ම ඌට ජන්ගියක් අයෙත් ඊයේ මම ටෙලිෆෝන් එකෙන්
![]()



මෝල තද වෙලා උදේම ගිහින් ෆෝන් එක ගන්න
මෝල හොද උනා.... එක කෝල් එකයි ආවේ...... 
කොසු නෙමෙයි ඕකාට පොලු පාරක් දෙන්න ඕන!!ෆෝන් වලට 50ක් හම්බයන්ට දෙන්න කලින් උගෙ ගෙදර ලැට් එක හදාගෙන ඉන්න වෙන්වා!!!අරයාව ඉස්සරහටත් අර දොට්ට පිලටම යවන්නද දන්නෑ මූ හිතන් ඉන්නෙ…
![]()
අපේ මිනිපුරයා ඈවිත් පොඩි වැඩක් තියෙනවා..... ඒක පටන් ගන්නකම් විතරයි එහේ ඉන්නේ..... ඒ වැඩේ පටන් ගත්තහම, අම්මලගේ ගෙදර තමා අපිත්..... 
තාම මූ ඕක හදාගෙන නැද්ද ?
හැදුවා..... ආයෙත් කෙල උනා.....
ඒ පාර අල්ලලා දැම්මා.... තව ටික දවසනේ...... 
හුටා එළියේද ලැට් එක තියෙන්නේ මම දැක්කේ නෑනේ
![]()
සිහියෙන් ඉන්න එපායේ මොනවා දකින්නත්.... අපේ අම්මා ලගටම එනකම් දැක්කේ නැති එකේ.....
බෝතලේ මිසින් වෙච්ච හැටි.......!! 

ඔව් බන්, අර කුස්සියට එහැයින් එලියෙ තියෙන්නෙ.. ඒකෙ තියන ඒවා වතුර ගැහුව්ත් යන්නෙ නෑ…![]()
ඒ අර හොට්ටේ බාස් කෙනෙක් නටපු නාඩගමක් බං..... ඌ කොන්ක්‍රීට් වට්ටලා ඒකට......
ඌ තමා අර එහා පැත්තේ තාප්පෙත් හැදුවේ.... හෙට අනිද්දම ඒක සෙත්ත පෝච්චි වෙනවා කොයි වෙලේ හරි.... තාප්පේ ඈදයි...... 