EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ්......
    සුබ දිනයක් අනාතයෙනි..................
    බඩවල් සුවෙන් ද?
    සින්දුවක් කීමට බැරිවීම ගැන දුකය.......:(
    දෙකක් දඅම්මෙත් නැත............ඒකට නම් කමක් නැත...දැන් මට මහළු වයසේ-බැරිය වෙණ ගායනා පෙරසේ.........
    බාබකියු එක නැගල ගියා නම් ඒ ඇතිය................;)

    ආ කිඹුල් ලොක්කා.... බබකිව් එක එල... :)
    සිරාවට මමත් කියන්න හිටියේ සිංදුවක් ගහමු කියලා... කෝ අමතක වුනානේ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම කියන්න එපා බං.......
    දැං යුරාජයා ඇවිත් පොළවෙ පස් කයි...............
    මම කිව්ව නේ තව ටිකක් ගේමු කියල...කොහෙද තොපි එපා කිව්වනේහ් කියලා...........:nerd:

    :lol: na na ou dannawane mage thiyenne kupadi katak kiyala...thawa genaeath owa hadissiye hadanna bane ban..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    S2 ganan wadi wela kiyala kukula hiss athin enawalu :lol:
    :lol: කොහොමත් අලුතෙන් ගන්නවා නං තාම 50+ දෙන්න වෙනවා නෙහ්.. පාවිච්චි කරපු එකක් හොයා ගන්න පුලුවං 40ට අඩුවෙං :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ කිඹුල් ලොක්කා.... බබකිව් එක එල... :)
    සිරාවට මමත් කියන්න හිටියේ සිංදුවක් ගහමු කියලා... කෝ අමතක වුනානේ...
    මට නං පාටි කියන්නෙ සින්දුම තමයි :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: කොහොමත් අලුතෙන් ගන්නවා නං තාම 50+ දෙන්න වෙනවා නෙහ්.. පාවිච්චි කරපු එකක් හොයා ගන්න පුලුවං 40ට අඩුවෙං :yes:

    Mama gatte 52 ta dan 57 k wenawalu
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ane umba awane sindu liyanna :angry:
    5.gif
    ලියන්න නෙවෙයි යකෝ කියන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද්ද යකෝ නිකං වන්නියට ආවා වගේනේ... :lol:
    190,170 ගිහිල්ලා යන්න පිස්සුද යකො.... 177 ගියා නම් මට ගානට කොල්ලුපිටියෙන් බැහැලා යන්න තිබ්බ... අපෝ ආපහු නම් බොලාගෙ ගෙදර එන්නෙ වාහනෙන්.... :frown:
    ඒකට බලපං අපේ පැත්ත... 100,101 වැහි වැහැල....

    :shocked: :frown: මෝඩ හරක් පැටියා, 170 / 190 ගියා, ඈතුල් කෝට්ටෙන් හරි බත්තරමුල්ලෙන් හරි බැස්සා, එතනින් 163 බස් එකේ තරි මාමා, කොහුවලින් බැස්සා, උඹ දෙහිවලින් බැස්සා..... :yes: :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :frown: මෝඩ හරක් පැටියා, 170 / 190 ගියා, ඈතුල් කෝට්ටෙන් හරි බත්තරමුල්ලෙන් හරි බැස්සා, එතනින් 163 බස් එකේ තරි මාමා, කොහුවලින් බැස්සා, උඹ දෙහිවලින් බැස්සා..... :yes: :growl:
    පැහැදිලිව කියලා දීලා යවන්න එපැයි ආපු මිනිස්සුන්ට ? :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තු නොදකින් දහ ජරාව :dull:

    :shocked: :frown: බිව්වා නම් ඔහොම කියන්නේ නෑ..... :no: උඹ අර ෆ්‍රෑන්ක්ලින් එක එහෙම මම අරන් ඈවිත් තිබ්බා නම්, මොනවා නොකියයිද......?? :lol:
     
    Status
    Not open for further replies.