මම හිතන් ඉන්නේ සොෆ්ට් වේය ඉන්ජිනේරින් කරන්න .පත්තරේ දාලා තියනවා කොලබ එකේ එකට ගන්නවා 11 විබාගේ කියලා එක මට ඕනේ මාලබේ එකේ කරන එකට යන්න.පත්තරේ තියනවා 2012 ප්‍රතිපල බලන් ඉන්න කට්ටියට පුළුවන් කියලා sliit එකේ තියෙන්නේ උසස් පෙළ ඕනේ කියලා ඒ මදිවට ඕස්ට්‍රේලියන් එකකින් කරන මගුලකුත් තියනවා sliit ඒකෙන කරන මගුලකුත් තියනවා සේරම නිකම් පිස්සු වගේ. දන්න එක්කෙනෙක් විස්තර දෙන්නකෝ 
ඒ මදිවට මොකක්ද ගන්න කලින් විබගයක් තියනවලු මොනවද එකේ අහන්නේ සාමාන්‍ය දැනීමද ?
සොෆ්ට් වේයා පැත්තට ජොබ් තියනවා නේද බන්සලා

ඒ මදිවට මොකක්ද ගන්න කලින් විබගයක් තියනවලු මොනවද එකේ අහන්නේ සාමාන්‍ය දැනීමද ?
සොෆ්ට් වේයා පැත්තට ජොබ් තියනවා නේද බන්සලා
Last edited:

Bsc in IT (3 years) eka metro campus eke witharai thiyenne.