කරන්න වැඩක් නෑ.....
ඒ අස්සේ, මට බඩු බනිස් වෙන්න වගේ යන්නේ..... බොසා ලැප් කන්නෙක් හොයනවාලු.....

කම්මැලි බං.....කරන්න වැඩක් නෑ.....

![]()
![]()
උඹේ ඔය කල්ක්රියාව දැකලා ඇතිවෙලා වෙන්නැති බොස්ට.....
වෙන්න ඈති බං.... අවුලක් නෑ.... හිගමනට වැටෙන්නේ නෑ නේ බං..... 
කම්මැලි බං.....කරන්න වැඩක් නෑ.....
ඒ අස්සේ, මට බඩු බනිස් වෙන්න වගේ යන්නේ..... බොසා ලැප් කන්නෙක් හොයනවාලු.....
![]()
![]()

වෙන්න ඈති බං.... අවුලක් නෑ.... හිගමනට වැටෙන්නේ නෑ නේ බං.....
![]()

Ehenam pashchaath bageta guard ekak dagena waren *ukata paiyn gahanna kota berenna![]()

ඌ මට පයින් ගහන්න කලින්, මම අයින් වෙනවනේ බං......
හිටු අද දෙනවා resign

තනියම වැඩක් පටන් ගත්තොතින් නරකද උඹට ඔක්කොම දන්නා එකේ......![]()
මම ලෑස්ති.... ඒත් ලොකු හිට්ලර්, ඒවාට ඉඩ දෙන්නේ නෑ බං..... උඹ එදා දැක්කේ නෑ නේ ලොකු හිට්ලර් ව.....?? 
මම ලෑස්ති.... ඒත් ලොකු හිට්ලර්, ඒවාට ඉඩ දෙන්නේ නෑ බං..... උඹ එදා දැක්කේ නෑ නේ ලොකු හිට්ලර් ව.....??
![]()

![]()
ඌ මට පයින් ගහන්න කලින්, මම අයින් වෙනවනේ බං......
හිටු අද දෙනවා resign
![]()
![]()

අම්මා බං....
![]()
ආහහ්... එදා එනකොට යන්නම් කිව්වට උඹලාගේ අම්මව හරියට දැක්කේ නෑ....... ඉතිං උඹ අම්මට තේරුම් කරලා දුන්නේ එහෙම නැද්ද........?
හිට්ලර් එක්ක කතා කරලා බේරුමක් නෑ බං.....!! 
හිට්ලර් එක්ක කතා කරලා බේරුමක් නෑ බං.....!!
![]()

අම්මෝ...... එතරම් සැරද........? එක්කෝ සැර නොවී පුළුවන්යෑ උඹලා වගේ එවුන් ආන්බාන් කරන්න........![]()
සැර නෙවේ බං.... ඒකාධිපති.....
ආයේ ඉතින් මොකකට හරි බෑ කිව්වොත්, බෑ ම තමා..... ඊට එහා කතා කරන්නවත් වෙන්නේ නෑ...... 