EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කම්මැලි බං..... :( කරන්න වැඩක් නෑ..... :( ඒ අස්සේ, මට බඩු බනිස් වෙන්න වගේ යන්නේ..... බොසා ලැප් කන්නෙක් හොයනවාලු..... :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කම්මැලි බං..... :( කරන්න වැඩක් නෑ..... :( ඒ අස්සේ, මට බඩු බනිස් වෙන්න වගේ යන්නේ..... බොසා ලැප් කන්නෙක් හොයනවාලු..... :rofl: :P

    උඹේ ඔය කල්ක්‍රියාව දැකලා ඇතිවෙලා වෙන්නැති බොස්ට.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කම්මැලි බං..... :( කරන්න වැඩක් නෑ..... :( ඒ අස්සේ, මට බඩු බනිස් වෙන්න වගේ යන්නේ..... බොසා ලැප් කන්නෙක් හොයනවාලු..... :rofl: :P

    Ehenam pashchaath bageta guard ekak dagena waren *ukata paiyn gahanna kota berenna :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ehenam pashchaath bageta guard ekak dagena waren *ukata paiyn gahanna kota berenna :dull:

    මේ වගේද.........?

    3-idiots-music-album-cover.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තනියම වැඩක් පටන් ගත්තොතින් නරකද උඹට ඔක්කොම දන්නා එකේ...... :)

    :shocked: මම ලෑස්ති.... ඒත් ලොකු හිට්ලර්, ඒවාට ඉඩ දෙන්නේ නෑ බං..... උඹ එදා දැක්කේ නෑ නේ ලොකු හිට්ලර් ව.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහහ්... එදා එනකොට යන්නම් කිව්වට උඹලාගේ අම්මව හරියට දැක්කේ නෑ....... ඉතිං උඹ අම්මට තේරුම් කරලා දුන්නේ එහෙම නැද්ද........?

    :shocked: හිට්ලර් එක්ක කතා කරලා බේරුමක් නෑ බං.....!! :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ...... එතරම් සැරද........? එක්කෝ සැර නොවී පුළුවන්යෑ උඹලා වගේ එවුන් ආන්බාන් කරන්න........ :D

    :shocked: සැර නෙවේ බං.... ඒකාධිපති..... :( ආයේ ඉතින් මොකකට හරි බෑ කිව්වොත්, බෑ ම තමා..... ඊට එහා කතා කරන්නවත් වෙන්නේ නෑ...... :no:
     
    Status
    Not open for further replies.