EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්ලෝඩ් කරන්න විදියක් කියපන් මම එවන්න.......
    මීඩියාෆයර් එකට දැම්මා නං ? නැත්තං ලොකු සයිස් එකක් නැත්තං මෙල් කරන්න පුලුවන් නේද ? :confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලහල්ලකො ඉතිං
    6.gif


    598739_423108401089741_1532853233_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැන්දෑ වලාවන් පා වුනාවේ.......
    වැල්ලේ මා තනිවූ වේලේ..........
    ඇය එන්නීදෝ...මග එන්නී දෝ....
    සිතෙහී නම් සැකයක් ඇතේ......:cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සැන්දෑ වලාවන් පා වුනාවේ.......
    වැල්ලේ මා තනිවූ වේලේ..........
    ඇය එන්නීදෝ...මග එන්නී දෝ....
    සිතෙහී නම් සැකයක් ඇතේ......:cool:

    ෂුවර් එන්නේ නෑ........ ඊයේ වැහැපු නිසා අදත් වහි කියලා එන එකක් නෑ...... ගෙදර ගිහින් රෙස්ට් කරපිය වැල්ලේ තනි වෙන්න ආවා මෙතන.......... :D;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂුවර් එන්නේ නෑ........ ඊයේ වැහැපු නිසා අදත් වහි කියලා එන එකක් නෑ...... ගෙදර ගිහින් රෙස්ට් කරපිය වැල්ලේ තනි වෙන්න ආවා මෙතන.......... :D;)

    :shocked: ඊයෙත් නාගන්න උනා.... අද නම් කුඩේ අරන්ම ආවා.... ඉතින් ඒ නිසා, අද නම් වහින්නේ නෑ...... :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්....අනාතයනි.....
    දැං අර කාපුව දිරවල නිසා බාබකිව් එකේ පින්තූර ටික දාමු නේහ්..............
     
    Status
    Not open for further replies.