මට win rar හොද crack එකක් එක්ක හොයලා දීපල්ලකො![]()
මීඩියාෆයර් එකට දැම්මා නං ? නැත්තං ලොකු සයිස් එකක් නැත්තං මෙල් කරන්න පුලුවන් නේද ?අප්ලෝඩ් කරන්න විදියක් කියපන් මම එවන්න.......

මීඩියාෆයර් එකට දැම්මා නං ? නැත්තං ලොකු සයිස් එකක් නැත්තං මෙල් කරන්න පුලුවන් නේද ?![]()
මේ වෑයම රජ වෙන්න නොවේ..... (පුත්තුන්ට රේස් පදින්න සල්ලි හොයාගන්නයි......)![]()


මට win rar හොද crack එකක් එක්ක හොයලා දීපල්ලකො![]()
http://thepiratebay.se/search/winrar/0/99/0


සැන්දෑ වලාවන් පා වුනාවේ.......
වැල්ලේ මා තනිවූ වේලේ..........
ඇය එන්නීදෝ...මග එන්නී දෝ....
සිතෙහී නම් සැකයක් ඇතේ......![]()


ෂුවර් එන්නේ නෑ........ ඊයේ වැහැපු නිසා අදත් වහි කියලා එන එකක් නෑ...... ගෙදර ගිහින් රෙස්ට් කරපිය වැල්ලේ තනි වෙන්න ආවා මෙතන..........![]()
ඊයෙත් නාගන්න උනා.... අද නම් කුඩේ අරන්ම ආවා.... ඉතින් ඒ නිසා, අද නම් වහින්නේ නෑ...... 
ඊයෙත් නාගන්න උනා.... අද නම් කුඩේ අරන්ම ආවා.... ඉතින් ඒ නිසා, අද නම් වහින්නේ නෑ......
![]()



ආහ්....අනාතයනි.....
දැං අර කාපුව දිරවල නිසා බාබකිව් එකේ පින්තූර ටික දාමු නේහ්..............

එකෙන්ම...... අපි කුඩ ගේන දවසට වැස්ස පැත්ත පලාතක නෑ.........![]()
ඒක නම් එහෙමම තමා.... කුඩේ දාලා ආවොත්, පැල් බැදගන වහින්නේ...... 
ආහ්....අනාතයනි.....
දැං අර කාපුව දිරවල නිසා බාබකිව් එකේ පින්තූර ටික දාමු නේහ්..............
මෙච්චර දවස් යනවද ඒවා දිරවන්න......!!!!!!අපේ ස්ලෝ මෝෂන් නේහ්..............මෙච්චර දවස් යනවද ඒවා දිරවන්න......!!!!!!

අපේ ස්ලෝ මෝෂන් නේහ්..............![]()

කොසා ගේ ෆොටෝ වලින් බාබකිවු එක විතරක් කපල දාපල්ලා කෝ..............

