EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිංක් එක බැලුවා ....කැම් එක කම්පෙයා කලාම U එක ටිකක් හොඳයි වගේ නෙ
    U එකේ ඉන්ටර්නල් මෙමරි විතරයි ‍නේද ? 4GB :sorry:
    Ray ,Arc S, - 32 වෙනකං පුලුවං
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පලයන් ඩො කෙබ්බ අරින්නේ නැතුව ICS වැඩ කරන්නේ නෑනේ ඕකේ :growl: තෝ එහෙනම් ඩවුන්ග්රේඩ් කරේ අහවල් එකටද ? :frown:
    හැම මිනිහම හැම එලවලුවම කන්න ආසද ? :nerd:
    අන්න ඒ වගේ තමයි... ICS වලට වඩා මට GB හොදා.. :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක දැන් ඉහල උසාවියට දාල ඕඩර් එක ආවමනේ සල්ලි පාස් වෙන්නෙ ..
    :lol::lol:
    Samsung Galaxy S II Skyrocket i727 එකක් ගෙන්න ගන්න පුලුවං 50-55 දෙද්දි :yes:

    මෙහෙ තියෙන ඉන්ටනැශනල් වර්ශන් එක නෙවෙයි.. යූ එස් වර්ශන් එක.. 4G LTE තිබේ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයා ෆෝන් ගැන බොරු කියනවා....:dull::dull:

    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:
     

    kingdewi

    Well-known member
  • :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:

    හා හා ඕවට කොපිරයිට්ස් තියෙනවා :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැම මිනිහම හැම එලවලුවම කන්න ආසද ? :nerd:
    අන්න ඒ වගේ තමයි... ICS වලට වඩා මට GB හොදා.. :cool:

    ගොනෝ JB වල පවර් සේවින් මැක්සා ICS උඹේ එකේ ස්ලෝ නිසා බොට මැක්සා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංකපාලයා ෆෝන් ගැන බොරු කියනවා....:dull::dull:

    :lol::lol: අරූට ලොන්ත ගින්ජර් බ්‍රෙඩ් දුවන ෆෝන් රෙකමන්ඩ් කරනවා :lol:
     

    kingdewi

    Well-known member
  • ගොනෝ JB වල පවර් සේවින් මැක්සා ICS උඹේ එකේ ස්ලෝ නිසා බොට මැක්සා :lol:

    :lol::lol: අරූට ලොන්ත ගින්ජර් බ්‍රෙඩ් දුවන ෆෝන් රෙකමන්ඩ් කරනවා :lol:

    :shocked::shocked::shocked:
    පවර් සේවින් අවුල හදලනම් සෑහෙන්න හොඳයි ,,සිරාවටම
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොනෝ JB වල පවර් සේවින් මැක්සා ICS උඹේ එකේ ස්ලෝ නිසා බොට මැක්සා :lol:
    මට කියපු මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.. සමහරවිට ඔය ස්මාට්ෆෝන් ගැන මා සතුව ඇති අල්ප දැනුම නිසා ඔබේ මුහුකුරා ගිය රැඩිකල් සිතුවිලි නොවැටහීමක් වෙන්න පුලුවං..
    J B කිව්වෙ ජස්ටිං බීබර් ද බං ? :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කියපු මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.. සමහරවිට ඔය ස්මාට්ෆෝන් ගැන මා සතුව ඇති අල්ප දැනුම නිසා ඔබේ මුහුකුරා ගිය රැඩිකල් සිතුවිලි නොවැටහීමක් වෙන්න පුලුවං..
    J B කිව්වෙ ජස්ටිං බීබර් ද බං ? :sorry:

    :growl: නෑ කිඹුලා ළඟ තියෙන බෝතලේට :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: අරූට ලොන්ත ගින්ජර් බ්‍රෙඩ් දුවන ෆෝන් රෙකමන්ඩ් කරනවා :lol:
    මම ජින්ජබ්‍රෙඩ් දාගෙන මගෙ ෆෝන් එකෙන් නොකරන..
    උඹ අයි සී එස් දාගෙන ඔය එස් ටූ ඉන්ටනැශනල් වර්ශන් එකෙං කරන දේවල් 5ක් කියපං මයෙ අම්මා
    9.gif
     
    Last edited:

    kingdewi

    Well-known member
  • මට කියපු මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.. සමහරවිට ඔය ස්මාට්ෆෝන් ගැන මා සතුව ඇති අල්ප දැනුම නිසා ඔබේ මුහුකුරා ගිය රැඩිකල් සිතුවිලි නොවැටහීමක් වෙන්න පුලුවං..
    J B කිව්වෙ ජස්ටිං බීබර් ද බං ? :sorry:
    මලයො උඹේ ඔපරේශන් එක කළේ කොයි හරියෙද ?:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජ් පවසන පරිදි "........";)
    දැං ඒක එඩිට් කරලා දාන්න වෙයිද.. නැත්තං අළුත් පොස්ට් එකක් දාන්නද යුරාජ් මහතා මෙසේ පැවසුවා කියලා ?:sorry:;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ තියෙන්නේ ජෙලිබීන් එකේ රේඩියෝ ඉන්ටෆේස් එක :D
    attachment.php
     
    Status
    Not open for further replies.