U එකේ ඉන්ටර්නල් මෙමරි විතරයි නේද ? 4GBලිංක් එක බැලුවා ....කැම් එක කම්පෙයා කලාම U එක ටිකක් හොඳයි වගේ නෙ

Ray ,Arc S, - 32 වෙනකං පුලුවං
U එකේ ඉන්ටර්නල් මෙමරි විතරයි නේද ? 4GBලිංක් එක බැලුවා ....කැම් එක කම්පෙයා කලාම U එක ටිකක් හොඳයි වගේ නෙ

හැම මිනිහම හැම එලවලුවම කන්න ආසද ?පලයන් ඩො කෙබ්බ අරින්නේ නැතුව ICS වැඩ කරන්නේ නෑනේ ඕකේතෝ එහෙනම් ඩවුන්ග්රේඩ් කරේ අහවල් එකටද ?
![]()

ගන්නවාමයි කියවන්නෙ S2 එකක්![]()
![]()


Samsung Galaxy S II Skyrocket i727 එකක් ගෙන්න ගන්න පුලුවං 50-55 දෙද්දිඕක දැන් ඉහල උසාවියට දාල ඕඩර් එක ආවමනේ සල්ලි පාස් වෙන්නෙ ..
![]()


හැම මිනිහම හැම එලවලුවම කන්න ආසද ?![]()
අන්න ඒ වගේ තමයි... ICS වලට වඩා මට GB හොදා..![]()

සංකපාලයා ෆෝන් ගැන බොරු කියනවා....![]()


ඈ බොල ගොන් හොට්ටෝ.....
කට තියෙන පලියට,
කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා
ටයිප් කරන්න පුලුවන් උන පලියට,
ගොන් කතා කියන්න එපා

තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ......

ඈ බොල ගොන් හොට්ටෝ.....
කට තියෙන පලියට,
කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා
ටයිප් කරන්න පුලුවන් උන පලියට,
ගොන් කතා කියන්න එපා
![]()
තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ......
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


හැම මිනිහම හැම එලවලුවම කන්න ආසද ?![]()
අන්න ඒ වගේ තමයි... ICS වලට වඩා මට GB හොදා..![]()

සංකපාලයා ෆෝන් ගැන බොරු කියනවා....![]()

අරූට ලොන්ත ගින්ජර් බ්රෙඩ් දුවන ෆෝන් රෙකමන්ඩ් කරනවා 
ගොනෝ JB වල පවර් සේවින් මැක්සා ICS උඹේ එකේ ස්ලෝ නිසා බොට මැක්සා![]()
අරූට ලොන්ත ගින්ජර් බ්රෙඩ් දුවන ෆෝන් රෙකමන්ඩ් කරනවා
![]()



මට කියපු මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.. සමහරවිට ඔය ස්මාට්ෆෝන් ගැන මා සතුව ඇති අල්ප දැනුම නිසා ඔබේ මුහුකුරා ගිය රැඩිකල් සිතුවිලි නොවැටහීමක් වෙන්න පුලුවං..ගොනෝ JB වල පවර් සේවින් මැක්සා ICS උඹේ එකේ ස්ලෝ නිසා බොට මැක්සා![]()

මට කියපු මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.. සමහරවිට ඔය ස්මාට්ෆෝන් ගැන මා සතුව ඇති අල්ප දැනුම නිසා ඔබේ මුහුකුරා ගිය රැඩිකල් සිතුවිලි නොවැටහීමක් වෙන්න පුලුවං..
J B කිව්වෙ ජස්ටිං බීබර් ද බං ?![]()
නෑ කිඹුලා ළඟ තියෙන බෝතලේට 
මම ජින්ජබ්රෙඩ් දාගෙන මගෙ ෆෝන් එකෙන් නොකරන..අරූට ලොන්ත ගින්ජර් බ්රෙඩ් දුවන ෆෝන් රෙකමන්ඩ් කරනවා
![]()
අමතක උනා.. කොහොමද ඒක දාන්න ඕනෙ ?

මලයො උඹේ ඔපරේශන් එක කළේ කොයි හරියෙද ?මට කියපු මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.. සමහරවිට ඔය ස්මාට්ෆෝන් ගැන මා සතුව ඇති අල්ප දැනුම නිසා ඔබේ මුහුකුරා ගිය රැඩිකල් සිතුවිලි නොවැටහීමක් වෙන්න පුලුවං..
J B කිව්වෙ ජස්ටිං බීබර් ද බං ?![]()

දැං ඒක එඩිට් කරලා දාන්න වෙයිද.. නැත්තං අළුත් පොස්ට් එකක් දාන්නද යුරාජ් මහතා මෙසේ පැවසුවා කියලා ?යුරාජ් පවසන පරිදි "........"![]()

