ඔයා කියන්න අයියන්ඩි ඉගුරු වලට ඉංග්‍රීසියෙං කියන්නෙ මොකක්ද කියලා ?මලයො උඹේ ඔපරේශන් එක කළේ කොයි හරියෙද ?![]()


ඔයා කියන්න අයියන්ඩි ඉගුරු වලට ඉංග්‍රීසියෙං කියන්නෙ මොකක්ද කියලා ?මලයො උඹේ ඔපරේශන් එක කළේ කොයි හරියෙද ?![]()


බලහන් බන් මේ හොට්ටා මම කරන වැඩමනේ කරන්න යන්නේ![]()
අපි ඉතින් ලොකු අයියලා ආදර්ශෙට ගන්න එපායේ.....

මම ජින්ජබ්‍රෙඩ් දාගෙන මගෙ ෆෝන් එකෙන් නොකරන..
උඹ අයි සී එස් දාගෙන ඔය එස් ටූ ඉන්ටනැශනල් වර්ශන් එකෙං කරන දේවල් 5ක් කියපං මයෙ අම්මා![]()

එහෙම කරනවනම් කොච්චර හොඳඳ ?
මූ කියලවත් නොකරන එකනෙ වැඩේ
ඕනෙ නැති ඒව නම් පැන පැන කරයි![]()

අම්මප ඔවුවයෙ බාතෘම් ෆැසිලිටීස් හෙමත් තියනවායැ ?![]()

එහෙනං රත්නෙගෙ ප්‍රශ්න 2කම විසදෙනවා 

පලයන් ඩො කෙබ්බ අරින්නේ නැතුව ICS වැඩ කරන්නේ නෑනේ ඕකේතෝ එහෙනම් ඩවුන්ග්‍රේඩ් කරේ අහවල් එකටද ?
![]()
සංකපාලයා මාවත් ඌ වැටිච්ච වලටම දාන්න වගේ හැදුවේ එහෙනම්....... 

ඔයා කියන්න අයියන්ඩි ඉගුරු වලට ඉංග්‍රීසියෙං කියන්නෙ මොකක්ද කියලා ?![]()



























සංකපාලයා මාවත් ඌ වැටිච්ච වලටම දාන්න වගේ හැදුවේ එහෙනම්.......
![]()


ඈ බොල ගොන් හොට්ටෝ.....
කට තියෙන පලියට,
කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා
ටයිප් කරන්න පුලුවන් උන පලියට,
ගොන් කතා කියන්න එපා

තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ......



.ඒක J W නේ..J B නෙවෙයි
![]()

එහෙනං හැම රෙද්දටම කොහෙද ඔපරේශන් කලේ කියලා අහන එකත් ආයෙ සලකා බලපංමුල අකුරේ හුටපටයක් ඇති බැවින් අවශ්‍ය නම් මිරිස් වලට කියන නම පවසන්නෙමි![]()


නොදකින් මූ J&B බෝතලයක් වත් අඳුරන්නේ නෑනේ
![]()



හැම මිනිහම හැම එලවලුවම කන්න ආසද ?![]()
අන්න ඒ වගේ තමයි... ICS වලට වඩා මට GB හොදා..![]()
නරියා මිදි තිත්තයි කිව්වා වගේ.....!! 
සංකපාලයා මාවත් ඌ වැටිච්ච වලටම දාන්න වගේ හැදුවේ එහෙනම්.......
![]()

එහෙනං හැම රෙද්දටම කොහෙද ඔපරේශන් කලේ කියලා අහන එකත් ආයෙ සලකා බලපං![]()

ඈ බොල ගොන් හොට්ටෝ.....
කට තියෙන පලියට,
කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා
ටයිප් කරන්න පුලුවන් උන පලියට,
ගොන් කතා කියන්න එපා
![]()
තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ......
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



හා හා ඕවට කොපිරයිට්ස් තියෙනවා![]()


ආං අර අත්තෙ මයිනෙක් මයිනෙක් මයිනෙක්![]()
හම්මෝ මම නම් මලාට ගසන්නේ නෑ ඕක නම්
සෙත්ත පෝච්චි තමා ඕක ගැසුවොත් 
පාලයා ICS අප්ඩේට් කරලා ෆෝන් එක හිර වෙනවා කියල GB වලට ෆෝන් එක ඩවුන්ග්‍රේඩ් කරගන්න වටේ දිව්වා![]()
අයි සී එස් එක දැම්මම වීඩියෝ කැම් එක ඕපන් වෙන්න ටිකක් පරක්කු වෙනවා... 