EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මම ජින්ජබ්‍රෙඩ් දාගෙන මගෙ ෆෝන් එකෙන් නොකරන..
    උඹ අයි සී එස් දාගෙන ඔය එස් ටූ ඉන්ටනැශනල් වර්ශන් එකෙං කරන දේවල් 5ක් කියපං මයෙ අම්මා
    9.gif

    අම්මප ඔවුවයෙ බාතෘම් ෆැසිලිටීස් හෙමත් තියනවායැ ?:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පලයන් ඩො කෙබ්බ අරින්නේ නැතුව ICS වැඩ කරන්නේ නෑනේ ඕකේ :growl: තෝ එහෙනම් ඩවුන්ග්රේඩ් කරේ අහවල් එකටද ? :frown:

    :shocked: සංකපාලයා මාවත් ඌ වැටිච්ච වලටම දාන්න වගේ හැදුවේ එහෙනම්....... :frown::growl:
     
    kingdewi

    Well-known member
  • ඔයා කියන්න අයියන්ඩි ඉගුරු වලට ඉංග්‍රීසියෙං කියන්නෙ මොකක්ද කියලා ? :nerd::sorry:

    මුල අකුරේ හුටපටයක් ඇති බැවින් අවශ්‍ය නම් මිරිස් වලට කියන නම පවසන්නෙමි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: සංකපාලයා මාවත් ඌ වැටිච්ච වලටම දාන්න වගේ හැදුවේ එහෙනම්....... :frown::growl:

    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:

    උපුටා ගැනීම තොගෙනි :growl::(:sorry:.
    මං හිතුවා කොයි වෙලාවෙ හරි ඕක මට අහගන්න වෙයි කියලා... ආයෙ නං කියන් නෑ මොකුත්..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුල අකුරේ හුටපටයක් ඇති බැවින් අවශ්‍ය නම් මිරිස් වලට කියන නම පවසන්නෙමි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එහෙනං හැම රෙද්දටම කොහෙද ඔපරේශන් කලේ කියලා අහන එකත් ආයෙ සලකා බලපං :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: සංකපාලයා මාවත් ඌ වැටිච්ච වලටම දාන්න වගේ හැදුවේ එහෙනම්....... :frown::growl:

    පාලයා ICS අප්ඩේට් කරලා ෆෝන් එක හිර වෙනවා කියල GB වලට ෆෝන් එක ඩවුන්ග්රේඩ් කරගන්න වටේ දිව්වා :lol:
     
    kingdewi

    Well-known member
  • එහෙනං හැම රෙද්දටම කොහෙද ඔපරේශන් කලේ කියලා අහන එකත් ආයෙ සලකා බලපං :lol::lol:

    එය චායාරූපයක් මගින් ඉහල පෝස්ටුවේ තරියා විසින් දක්වා ඇති බැවින් ,
    ,නැවතද එම ප්‍රශ්ණය ඔබ වෙත යොමු කරමි :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:

    :shocked::frown::growl:

    හා හා ඕවට කොපිරයිට්ස් තියෙනවා :lol::lol:

    :yes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආං අර අත්තෙ මයිනෙක් මයිනෙක් මයිනෙක් :cool::lol::lol:

    හික් කිඹුලා ළඟ බෝතලයක් තියෙනවා ඕකෙන් !! එක ඌටා ලබිලම අවුරුදු බරගානක් වෙනවා :rofl: හම්මෝ මම නම් මලාට ගසන්නේ නෑ ඕක නම් :no: සෙත්ත පෝච්චි තමා ඕක ගැසුවොත් :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාලයා ICS අප්ඩේට් කරලා ෆෝන් එක හිර වෙනවා කියල GB වලට ෆෝන් එක ඩවුන්ග්රේඩ් කරගන්න වටේ දිව්වා :lol:
    :sorry: අයි සී එස් එක දැම්මම වීඩියෝ කැම් එක ඕපන් වෙන්න ටිකක් පරක්කු වෙනවා...
    ඒක නිසයි ආයෙ අයි සී එස් දැම්මෙ...
    සාමාන්‍යයෙං අයි සී එස් අවුල් නං ෆෝන් එකේ අප්ග්‍රේඩබල් රෙකමන්ඩ් කරලා එවන් නෑ නේ ?

    මේ.. ආයෙ ෆෝන් ගැන කථා නෑ හරි.. රත්නෙගෙ සල්ලි තත්වය මත ඌට ඕන එකක් ඌ ගනියි..
    මට නිකං රන්ඩු වෙන්න ඕන නෑ.. :sorry:
     
    Status
    Not open for further replies.