EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොල්ලනේ, මොකෝ වෙන්නේ මේ පැත්තේ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හික් කිඹුලා ළඟ බෝතලයක් තියෙනවා ඕකෙන් !! එක ඌටා ලබිලම අවුරුදු බරගානක් වෙනවා :rofl: හම්මෝ මම නම් මලාට ගසන්නේ නෑ ඕක නම් :no: සෙත්ත පෝච්චි තමා ඕක ගැසුවොත් :(
    දවසක පාටියක් සෙට් වෙයි.. දෙන්නෙක් මුඩියයි දාඩියයි වෙනකොට.. කොහුවල පැත්තෙ එකෙක් මොරටුවෙ එකෙක්ගෙං කොහෙද ඉන්නෙ කියලා තුං හතර පාරක්ම ඇහුවොත්...
    ආං අර බෝතලෙටත් කෙලලා :yes::yes:
     

    kingdewi

    Well-known member
  • :sorry: අයි සී එස් එක දැම්මම වීඩියෝ කැම් එක ඕපන් වෙන්න ටිකක් පරක්කු වෙනවා...
    ඒක නිසයි ආයෙ අයි සී එස් දැම්මෙ...
    සාමාන්‍යයෙං අයි සී එස් අවුල් නං ෆෝන් එකේ අප්ග්‍රේඩබල් රෙකමන්ඩ් කරලා එවන් නෑ නේ ?

    මේ.. ආයෙ ෆෝන් ගැන කථා නෑ හරි.. රත්නෙගෙ සල්ලි තත්වය මත ඌට ඕන එකක් ඌ ගනියි..
    මට නිකං රන්ඩු වෙන්න ඕන නෑ.. :sorry:

    යකෝ සීරියස් ගත්තද ඕවා :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එය චායාරූපයක් මගින් ඉහල පෝස්ටුවේ තරියා විසින් දක්වා ඇති බැවින් ,
    ,නැවතද එම ප්‍රශ්ණය ඔබ වෙත යොමු කරමි :lol:
    මං කෝල් අ ෆ්රෙන්ඩ් උපකාරක අවස්ථාව ගන්නවා.. :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ජින්ජබ්‍රෙඩ් දාගෙන මගෙ ෆෝන් එකෙන් නොකරන..
    උඹ අයි සී එස් දාගෙන ඔය එස් ටූ ඉන්ටනැශනල් වර්ශන් එකෙං කරන දේවල් 5ක් කියපං මයෙ අම්මා
    9.gif

    1. හොඳ ෆට්ට ගේම්ස් ගසනවා.
    2. පවර් සේවින්ග් උපරිමෙන්
    3. කැමරා සූමින්ග් ලෙවල් ++
    4. FM රේඩියෝ රේකොඩින් in one touch
    5. 1080p video

    anik wisthara compare karoth :P

    http://www.gsmarena.com/compare.php3?idPhone1=3621&idPhone2=3972
     

    kingdewi

    Well-known member
  • kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලහන් බන් මේ හොට්ටා මම කරන වැඩමනේ කරන්න යන්නේ :lol:

    එහෙම කරනවනම් කොච්චර හොඳඳ ?
    මූ කියලවත් නොකරන එකනෙ වැඩේ
    ඕනෙ නැති ඒව නම් පැන පැන කරයි :lol::lol:
    අම්මප!! :lol: :lol:
    ලිංක් එක බැලුවා ....කැම් එක කම්පෙයා කලාම U එක ටිකක් හොඳයි වගේ නෙ
    Sony ෆෝන් වලට තාම ඒජන්තවරයෙක් ලංකාවේ නොමැති බව මතක තබාගන්න...
    මම ජින්ජබ්‍රෙඩ් දාගෙන මගෙ ෆෝන් එකෙන් නොකරන..
    උඹ අයි සී එස් දාගෙන ඔය එස් ටූ ඉන්ටනැශනල් වර්ශන් එකෙං කරන දේවල් 5ක් කියපං මයෙ අම්මා
    9.gif
    Firefox Browser බාවිතය
    Chrome Browser බාවිතය
    එල power saving
    Stock Rom එකෙම සින්හල තිබීම
    Face Recognition බාවිතය
    Memory management එලට තිබීම

    අම්මප ඔවුවයෙ බාතෘම් ෆැසිලිටීස් හෙමත් තියනවායැ ?:shocked:

    :lol::lol: එහෙනං රත්නෙගෙ ප්‍රශ්න 2කම විසදෙනවා :yes::cool:
    බියගමින් ජ්බුක් :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sony ෆෝන් වලට තාම ඒජන්තවරයෙක් ලංකාවේ නොමැති බව මතක තබාගන්න...

    Firefox Browser බාවිතය
    Chrome Browser බාවිතය
    එල power saving
    Stock Rom එකෙම සින්හල තිබීම
    Face Recognition බාවිතය
    Memory management එලට තිබීම

    :yes::yes: සංකපාලයා කොටපු පොල් සම්බෝලේට පැන්නද දන්නේ නෑ :lol:
     

    kingdewi

    Well-known member
  • අම්මප!! :lol: :lol:

    Sony ෆෝන් වලට තාම ඒජන්තවරයෙක් ලංකාවේ නොමැති බව මතක තබාගන්න...

    Firefox Browser බාවිතය
    Chrome Browser බාවිතය
    එල power saving
    Stock Rom එකෙම සින්හල තිබීම
    Face Recognition බාවිතය
    Memory management එලට තිබීම




    බියගමින් ජ්බුක් :lol:

    කොමෙන්ට් වලට අනුව ඇස් ටූ ,සෝනි යට වඩා මිළෙන් මෙන්ම ගුණාත්මයෙන්ද ඉහල බව සිතමි :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොමෙන්ට් වලට අනුව ඇස් ටූ ,සෝනි යට වඩා මිළෙන් මෙන්ම ගුණාත්මයෙන්ද ඉහල බව සිතමි :yes:

    අහන්නත් දෙයක් ද බන් ඕක :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....:D:D ඊයේ ඉඳල වැඩ...;) ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...:(:( හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...:cool: එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට කියපු මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.. සමහරවිට ඔය ස්මාට්ෆෝන් ගැන මා සතුව ඇති අල්ප දැනුම නිසා ඔබේ මුහුකුරා ගිය රැඩිකල් සිතුවිලි නොවැටහීමක් වෙන්න පුලුවං..
    J B කිව්වෙ ජස්ටිං බීබර් ද බං ? :sorry:

    :shocked::shocked: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොමෙන්ට් වලට අනුව ඇස් ටූ ,සෝනි යට වඩා මිළෙන් මෙන්ම ගුණාත්මයෙන්ද ඉහල බව සිතමි :yes:
    S2 එකේ display quality එකයි 8mp camera එකේ qualityයි දැක්කට පස්සෙ ආයෙ වෙන් ෆෝන් අරහං :cool:
     
    Status
    Not open for further replies.