දවසක පාටියක් සෙට් වෙයි.. දෙන්නෙක් මුඩියයි දාඩියයි වෙනකොට.. කොහුවල පැත්තෙ එකෙක් මොරටුවෙ එකෙක්ගෙං කොහෙද ඉන්නෙ කියලා තුං හතර පාරක්ම ඇහුවොත්...හික් කිඹුලා ළඟ බෝතලයක් තියෙනවා ඕකෙන් !! එක ඌටා ලබිලම අවුරුදු බරගානක් වෙනවාහම්මෝ මම නම් මලාට ගසන්නේ නෑ ඕක නම්
සෙත්ත පෝච්චි තමා ඕක ගැසුවොත්
![]()


අයි සී එස් එක දැම්මම වීඩියෝ කැම් එක ඕපන් වෙන්න ටිකක් පරක්කු වෙනවා...
ඒක නිසයි ආයෙ අයි සී එස් දැම්මෙ...
සාමාන්‍යයෙං අයි සී එස් අවුල් නං ෆෝන් එකේ අප්ග්‍රේඩබල් රෙකමන්ඩ් කරලා එවන් නෑ නේ ?
මේ.. ආයෙ ෆෝන් ගැන කථා නෑ හරි.. රත්නෙගෙ සල්ලි තත්වය මත ඌට ඕන එකක් ඌ ගනියි..
මට නිකං රන්ඩු වෙන්න ඕන නෑ..![]()

මං කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරක අවස්ථාව ගන්නවා..එය චායාරූපයක් මගින් ඉහල පෝස්ටුවේ තරියා විසින් දක්වා ඇති බැවින් ,
,නැවතද එම ප්‍රශ්ණය ඔබ වෙත යොමු කරමි![]()

හා:
බියගම පැත්තෙ එකා කව්රු මොනවා කිව්වත් අවසානයේ ඌට ඕනෙ දේ කරන බැවින් අප වාදකර ථලක් නැත.. 
බියගම පැත්තෙ එකා කව්රු මොනවා කිව්වත් අවසානයේ ඌට ඕනෙ දේ කරන බැවින් අප වාදකර ථලක් නැත..
![]()

:එසේයැඑසේ නං රතු ඉදිආප්ප 25ක්,කිරි හොදි හා පොල් සම්බල් සමග කොටා බෑමට ඇති බැවින් මා දැන් යමි. සුභ රාත්‍රියක්:එසේයැ

මම ජින්ජබ්‍රෙඩ් දාගෙන මගෙ ෆෝන් එකෙන් නොකරන..
උඹ අයි සී එස් දාගෙන ඔය එස් ටූ ඉන්ටනැශනල් වර්ශන් එකෙං කරන දේවල් 5ක් කියපං මයෙ අම්මා![]()

1. හොඳ ෆට්ට ගේම්ස් ගසනවා.
2. පවර් සේවින්ග් උපරිමෙන්
3. කැමරා සූමින්ග් ලෙවල් ++
4. FM රේඩියෝ රේකොඩින් in one touch
5. 1080p video
anik wisthara compare karoth
http://www.gsmarena.com/compare.php3?idPhone1=3621&idPhone2=3972

බලහන් බන් මේ හොට්ටා මම කරන වැඩමනේ කරන්න යන්නේ![]()
අම්මප!!එහෙම කරනවනම් කොච්චර හොඳඳ ?
මූ කියලවත් නොකරන එකනෙ වැඩේ
ඕනෙ නැති ඒව නම් පැන පැන කරයි![]()

Sony ෆෝන් වලට තාම ඒජන්තවරයෙක් ලංකාවේ නොමැති බව මතක තබාගන්න...ලිංක් එක බැලුවා ....කැම් එක කම්පෙයා කලාම U එක ටිකක් හොඳයි වගේ නෙ
Firefox Browser බාවිතයමම ජින්ජබ්‍රෙඩ් දාගෙන මගෙ ෆෝන් එකෙන් නොකරන..
උඹ අයි සී එස් දාගෙන ඔය එස් ටූ ඉන්ටනැශනල් වර්ශන් එකෙං කරන දේවල් 5ක් කියපං මයෙ අම්මා![]()
අම්මප ඔවුවයෙ බාතෘම් ෆැසිලිටීස් හෙමත් තියනවායැ ?![]()
බියගමින් ජ්බුක්එහෙනං රත්නෙගෙ ප්‍රශ්න 2කම විසදෙනවා
![]()

Sony ෆෝන් වලට තාම ඒජන්තවරයෙක් ලංකාවේ නොමැති බව මතක තබාගන්න...
Firefox Browser බාවිතය
Chrome Browser බාවිතය
එල power saving
Stock Rom එකෙම සින්හල තිබීම
Face Recognition බාවිතය
Memory management එලට තිබීම

සංකපාලයා කොටපු පොල් සම්බෝලේට පැන්නද දන්නේ නෑ 
අම්මප!!![]()
Sony ෆෝන් වලට තාම ඒජන්තවරයෙක් ලංකාවේ නොමැති බව මතක තබාගන්න...
Firefox Browser බාවිතය
Chrome Browser බාවිතය
එල power saving
Stock Rom එකෙම සින්හල තිබීම
Face Recognition බාවිතය
Memory management එලට තිබීම
බියගමින් ජ්බුක්![]()

කොමෙන්ට් වලට අනුව ඇස් ටූ ,සෝනි යට වඩා මිළෙන් මෙන්ම ගුණාත්මයෙන්ද ඉහල බව සිතමි![]()


ඊයේ ඉඳල වැඩ...
ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...
හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...
එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....

අමතක උනා.. කොහොමද ඒක දාන්න ඕනෙ ?

මට කියපු මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.. සමහරවිට ඔය ස්මාට්ෆෝන් ගැන මා සතුව ඇති අල්ප දැනුම නිසා ඔබේ මුහුකුරා ගිය රැඩිකල් සිතුවිලි නොවැටහීමක් වෙන්න පුලුවං..
J B කිව්වෙ ජස්ටිං බීබර් ද බං ?![]()


S2 එකේ display quality එකයි 8mp camera එකේ qualityයි දැක්කට පස්සෙ ආයෙ වෙන් ෆෝන් අරහංකොමෙන්ට් වලට අනුව ඇස් ටූ ,සෝනි යට වඩා මිළෙන් මෙන්ම ගුණාත්මයෙන්ද ඉහල බව සිතමි![]()
