අහන්නත් දෙයක් ද බන් ඕක![]()
නොදැන සිටියෙමි
,උඹලගේ ෆෝන් හුටපට වලින් තමා දැනගත්තෙ 
අහන්නත් දෙයක් ද බන් ඕක![]()
,උඹලගේ ෆෝන් හුටපට වලින් තමා දැනගත්තෙ 
ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....ඊයේ ඉඳල වැඩ...
ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...
හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...
එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....
![]()
ඈ බොල ගොන් හොට්ටෝ.....
කට තියෙන පලියට,
කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා
ටයිප් කරන්න පුලුවන් උන පලියට,
ගොන් කතා කියන්න එපා
![]()
තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ......
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
උපුටා ගැනීම තොගෙනි.
මං හිතුවා කොයි වෙලාවෙ හරි ඕක මට අහගන්න වෙයි කියලා... ආයෙ නං කියන් නෑ මොකුත්..
මගේ ඒවා මටම ගහනවා .....

පාලයා ICS අප්ඩේට් කරලා ෆෝන් එක හිර වෙනවා කියල GB වලට ෆෝන් එක ඩවුන්ග්‍රේඩ් කරගන්න වටේ දිව්වා![]()
මතකයි මතකයි.... මගෙන්නේ තරි මාමා ෆෝන් ආන්ස්වර් කරන්නේ නෑ... මොකද මේකට කරන්නේ කියලා ඈහුවේ.... මම දන්න ඈන්ඩ්රොයිඩයක් තියෙනවයෑ......

බොහොම අමාරුවෙන් වචන ටික ගැලපුවේ..ජයවේවා
කොටං අදින්නද ,,පෙරහැරේ යන්නද ?

ඒකත් ඉවරයි...

බඩ කොහොමත් කපන් ඉන්න එකේ පනින්න ඇති..සංකපාලයා කොටපු පොල් සම්බෝලේට පැන්නද දන්නේ නෑ
![]()

යුරාජ් අයියව ආදර්ශයට එහෙම ගන්නේ නැතිව, හොඳට ජොබ කරපන්.....බොහොම අමාරුවෙන් වචන ටික ගැලපුවේ..ඒකත් ඉවරයි...
![]()

යුරාජ් අයියව ආදර්ශයට එහෙම ගන්නේ නැතිව, හොඳට ජොබ කරපන්.....![]()

බඩ කොහොමත් කපන් ඉන්න එකේ පනින්න ඇති..![]()

බියගම පැත්තෙ එකා කව්රු මොනවා කිව්වත් අවසානයේ ඌට ඕනෙ දේ කරන බැවින් අප වාදකර ථලක් නැත..
![]()

ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....ඊයේ ඉඳල වැඩ...
ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...
හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...
එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....
![]()
ජයවේවා
කොටං අදින්නද ,,පෙරහැරේ යන්නද ?

කොසා හිටපු නිසා උඹ බේරුනා රජෝ.....ආවා ඌ පහක් අහගන්න ... අහගත්තා හොඳවයින් ටිකක්![]()

ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....ඊයේ ඉඳල වැඩ...
ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...
හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...
එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....
![]()

කොමෙන්ට් වලට අනුව ඇස් ටූ ,සෝනි යට වඩා මිළෙන් මෙන්ම ගුණාත්මයෙන්ද ඉහල බව සිතමි![]()