EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....:D:D ඊයේ ඉඳල වැඩ...;) ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...:(:( හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...:cool: එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....:yes::yes:

    ජයවේවා
    කොටං අදින්නද ,,පෙරහැරේ යන්නද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:

    උපුටා ගැනීම තොගෙනි :growl::(:sorry:.
    මං හිතුවා කොයි වෙලාවෙ හරි ඕක මට අහගන්න වෙයි කියලා... ආයෙ නං කියන් නෑ මොකුත්..

    :shocked: මගේ ඒවා මටම ගහනවා ..... :angry: :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාලයා ICS අප්ඩේට් කරලා ෆෝන් එක හිර වෙනවා කියල GB වලට ෆෝන් එක ඩවුන්ග්රේඩ් කරගන්න වටේ දිව්වා :lol:

    :yes: මතකයි මතකයි.... මගෙන්නේ තරි මාමා ෆෝන් ආන්ස්වර් කරන්නේ නෑ... මොකද මේකට කරන්නේ කියලා ඈහුවේ.... මම දන්න ඈන්ඩ්‍රොයිඩයක් තියෙනවයෑ...... :rofl: :lol: :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොහොම අමාරුවෙන් වචන ටික ගැලපුවේ..:sorry::sorry: ඒකත් ඉවරයි...:(:(
    යුරාජ් අයියව ආදර්ශයට එහෙම ගන්නේ නැතිව, හොඳට ජොබ කරපන්..... :yes::cool::)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....:D:D ඊයේ ඉඳල වැඩ...;) ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...:(:( හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...:cool: එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....:yes::yes:

    ජයවේවා
    කොටං අදින්නද ,,පෙරහැරේ යන්නද ?

    :lol::lol:
    අන්න රෑ ඉර්පාන අනුරාඩපුරේ යවලු මේ රෑම! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....:D:D ඊයේ ඉඳල වැඩ...;) ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...:(:( හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...:cool: එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....:yes::yes:

    11.gif
    ජය වේවා බුදූ සරණයි !! කරන දේ සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා !! :D:yes:

    පසු සටහන් :-

    * නිවාඩු අරන් ගරාජ් ගානේ එහෙම ලගිනවා එහෙම නෙමෙයි :lol:
    * ජොබ් එකක් කරන ගමන් බිසිනොස් කරන්නත් ඉගෙන ගනින් :rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඉතින් මටත් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණා....:D:D ඊයේ ඉඳල වැඩ...;) ඒක නිසා වෙනද වගේ මේ පැත්තේ එන්න බැරි වෙයි...:(:( හැබැයි පුළුවන් හැමවෙලේම ඇවිල්ල යන්න එනවා...:cool: එබැවින් සංවිධානය වන සියළු කටයුතු ඔය පාටි,ට්‍රිප් වගේ එව්වා PM හෝ දුරකථන ඇමතුමක් මගින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා....:yes::yes:

    11.gif
    එලකිරි ආ.... කොහෙද අර එදා ඉන්ටර්වීව් යනවා කිව්ව දිහාද.....?? එල එල.... මම අදුරන උන් දෙතුන් දෙනෙක් ඉන්නවා..... උන්වත් අදුන්වලා දෙන්නම් උඹට..... :D:yes:
     
    Status
    Not open for further replies.