EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    බොහොම ස්තුති තරි අයියේ....:D:D
    තියරිය අහගන්න බැරි වුණා නේද...:shocked::confused:

    :rofl: :P :lol: කෝ මූ ඈඩ්‍රස් නැති වෙලා නේ හිටියේ.... ඒ වෙලාවේ මූ අම්මාගෙන් තියරි අහන්න ගියා නම් එහෙම......!! :growl:
     

    kingdewi

    Well-known member
  • :D:D මම හිතන්නේ නෑ ලැප් කන්නෙක් ඔතනට නම් සෙට් වෙයි කියලා..... ඉන්ටර්වීව් එන එකා, තැන දැක්කහම දුවනවා...... :lol: වෙන එකෙක් එතනට සෙට් උනොත් ඉතින් අකුලගෙන ගෙදර ඈවිල්ලා, බස් එකකවත් වැඩ කරනවා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නත් එපායේ........!! :D :yes:

    නොදකින් කියන කැත :growl:
    අම්මත් එක්ක කතා කරල බස් එකක් ඉල්ල ගනින් බන් ..
    ..නැත්නම් අර ස්ලිට් එක ඉස්සරහ තියෙනව කිවුව කඩ කෑල්ල අරන් BOOK SHOP එකක් දාගනිං
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    බොහොම ස්තුති තරි අයියේ....:D:D
    තියරිය අහගන්න බැරි වුණා නේද...:shocked::confused:

    අපරාදේ තියරිය ඇහ ගන්න බැරි උනානේ ? :( එහෙනම් උඹටයි මටයි දෙන්නටම ගොඩ යන්න තිබ්බ :(:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදකින් කියන කැත :growl:
    අම්මත් එක්ක කතා කරල බස් එකක් ඉල්ල ගනින් බන් ..
    ..නැත්නම් අර ස්ලිට් එක ඉස්සරහ තියෙනව කිවුව කඩ කෑල්ල අරන් BOOK SHOP එකක් දාගනිං

    මූට කියනවට වඩා හොඳයි අපේ කට මුගේ කකුස්සි වලේ අතුල්ලා ගන්න එක !! :growl: මූ නම් කපේදී හැදෙන එකෙක් නෙමේ :no:
     

    kingdewi

    Well-known member
  • පෙන්නුවේ නැත්තේ හොඳ වෙලාවට මූ එකත් ඉල්ලයි එහෙනම් :baffled::shocked:
    ඉල්ලගෙන ගියාවත්ද කියලත් සැකයි :shocked:

    :yes::yes: මම එහෙම උනොත් එන්නම් බොංගෝවේ ඩ්‍රයිවින් වැඩේට..... :P


    අනේ මම නම දීපු අනිත් company එකත් ඉවරයි :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලත් තැනම උගේ ජොබට කෙලවන්නද උඹ යන්නේ ? :shocked: උඹේ මිනිස්සු අඳුන්වල දුන්නොත් කපෝතියි :(
    මට ඕක හිතුන විතරයි....;):lol::lol:
     

    kingdewi

    Well-known member
  • මූට කියනවට වඩා හොඳයි අපේ කට මුගේ කකුස්සි වලේ අතුල්ලා ගන්න එක !! :growl: මූ නම් කපේදී හැදෙන එකෙක් නෙමේ :no:

    ඊක් ....එහෙම කළොත් නම් ආයෙ සංසාර ගානකට කටක් ලැබෙන එකක් නැතිවෙයි :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අරූ කාගෙන එන්න කලින් යන්නම් :P
    කස්ටියටම සුබ රාත්‍රියක්
    ඩ්‍රයි සීසන් උන්ට සොරි තමා :P
    සුබ රාත්‍රියක් !! :)
    පවුල නයිට් දවසට තොටත් ඩ්‍රයි තමා නේද....:P
     
    Status
    Not open for further replies.