බොහොම ස්තුති තරි අයියේ....
තියරිය අහගන්න බැරි වුණා නේද...![]()
කෝ මූ ඈඩ්රස් නැති වෙලා නේ හිටියේ.... ඒ වෙලාවේ මූ අම්මාගෙන් තියරි අහන්න ගියා නම් එහෙම......!! 
මම හිතන්නේ නෑ ලැප් කන්නෙක් ඔතනට නම් සෙට් වෙයි කියලා..... ඉන්ටර්වීව් එන එකා, තැන දැක්කහම දුවනවා......
වෙන එකෙක් එතනට සෙට් උනොත් ඉතින් අකුලගෙන ගෙදර ඈවිල්ලා, බස් එකකවත් වැඩ කරනවා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නත් එපායේ........!!
![]()
![]()

බොහොම ස්තුති තරි අයියේ....
තියරිය අහගන්න බැරි වුණා නේද...![]()
එහෙනම් උඹටයි මටයි දෙන්නටම ගොඩ යන්න තිබ්බ 

නොදකින් කියන කැත
අම්මත් එක්ක කතා කරල බස් එකක් ඉල්ල ගනින් බන් ..
..නැත්නම් අර ස්ලිට් එක ඉස්සරහ තියෙනව කිවුව කඩ කෑල්ල අරන් BOOK SHOP එකක් දාගනිං
මූ නම් කපේදී හැදෙන එකෙක් නෙමේ 
ඉල්ලගෙන ගියාවත්ද කියලත් සැකයිපෙන්නුවේ නැත්තේ හොඳ වෙලාවට මූ එකත් ඉල්ලයි එහෙනම්![]()

මම එහෙම උනොත් එන්නම් බොංගෝවේ ඩ්රයිවින් වැඩේට.....
![]()

මට ඕක හිතුන විතරයි....ලත් තැනම උගේ ජොබට කෙලවන්නද උඹ යන්නේ ?උඹේ මිනිස්සු අඳුන්වල දුන්නොත් කපෝතියි
![]()



මූට කියනවට වඩා හොඳයි අපේ කට මුගේ කකුස්සි වලේ අතුල්ලා ගන්න එක !!මූ නම් කපේදී හැදෙන එකෙක් නෙමේ
![]()

ඉල්ලගෙන ගියාවත්ද කියලත් සැකයි
(
ඕකා දැන් උඹට ජාතිය අමතයි ඕකට නම් 
බියගමින් ජබුක්ඕකා දැන් උඹට ජාතිය අමතයි ඕකට නම්
![]()

සුබ රාත්රියක් !!අරූ කාගෙන එන්න කලින් යන්නම්
කස්ටියටම සුබ රාත්රියක්
ඩ්රයි සීසන් උන්ට සොරි තමා![]()

