EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    S2 එකේ display quality එකයි 8mp camera එකේ qualityයි දැක්කට පස්සෙ ආයෙ වෙන් ෆෝන් අරහං :cool:

    11.gif
    11.gif
    මේ තරි මාමා, උගේ S2 එකක් මට පෙන්වලා, මගේ ඔලුවත් විකාර කරලා තියෙන්නේ.....!! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා හිටපු නිසා උඹ බේරුනා රජෝ.....:eek:;):lol:

    ඌ ඉල්ලුවේ පහක්නෙ පහ දුන්නා :eek: කොසා ඌට මලපහ යන්නම දුන්න :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    එලකිරි ආ.... කොහෙද අර එදා ඉන්ටර්වීව් යනවා කිව්ව දිහාද.....?? එල එල.... මම අදුරන උන් දෙතුන් දෙනෙක් ඉන්නවා..... උන්වත් අදුන්වලා දෙන්නම් උඹට..... :D:yes:

    ලත් තැනම උගේ ජොබට කෙලවන්නද උඹ යන්නේ ? :shocked: උඹේ මිනිස්සු අඳුන්වල දුන්නොත් කපෝතියි :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: හෙට අනිද්දම මට බඩු බනිස් කරයි වගේ බොසා......!! :(

    කමක් නෑ එස් 2 එක තියාගෙන බස් එකේ විරිඳුවක් වත් කියහන් :eek::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    ජය වේවා බුදූ සරණයි !! කරන දේ සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා !! :D:yes:

    පසු සටහන් :-

    * නිවාඩු අරන් ගරාජ් ගානේ එහෙම ලගිනවා එහෙම නෙමෙයි :lol:
    * ජොබ් එකක් කරන ගමන් බිසිනොස් කරන්නත් ඉගෙන ගනින් :rofl:

    :shocked: යකෝ මාවම ලිදට දාන්නේ මම උඹට මොන වැරැද්දක් කරාටද......!! :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    11.gif
    ජය වේවා බුදූ සරණයි !! කරන දේ සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා !! :D:yes:

    පසු සටහන් :-

    * නිවාඩු අරන් ගරාජ් ගානේ එහෙම ලගිනවා එහෙම නෙමෙයි :lol:
    * ජොබ් එකක් කරන ගමන් බිසිනොස් කරන්නත් ඉගෙන ගනින් :rofl:
    :lol::lol:

    බොහොම ස්තුති තරි අයියේ....:D:D
    තියරිය අහගන්න බැරි වුණා නේද...:shocked::confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    11.gif
    11.gif
    මේ තරි මාමා, උගේ S2 එකක් මට පෙන්වලා, මගේ ඔලුවත් විකාර කරලා තියෙන්නේ.....!! :growl:
    පුංචි s3 එනකන් ඉවසපන් :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    11.gif
    එලකිරි ආ.... කොහෙද අර එදා ඉන්ටර්වීව් යනවා කිව්ව දිහාද.....?? එල එල.... මම අදුරන උන් දෙතුන් දෙනෙක් ඉන්නවා..... උන්වත් අදුන්වලා දෙන්නම් උඹට..... :D:yes:
    ඔව් ඒක තමා...:yes:;):cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    11.gif
    මේ තරි මාමා, උගේ S2 එකක් මට පෙන්වලා, මගේ ඔලුවත් විකාර කරලා තියෙන්නේ.....!! :growl:
    තරිය උඹට වෙන මොකුත්ම පෙන්නුවේ නැද්ද....:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එච්චර පරක්කු කරපු එකට බොසාට පිං දියන් :(

    :D:D මම හිතන්නේ නෑ ලැප් කන්නෙක් ඔතනට නම් සෙට් වෙයි කියලා..... ඉන්ටර්වීව් එන එකා, තැන දැක්කහම දුවනවා...... :lol: වෙන එකෙක් එතනට සෙට් උනොත් ඉතින් අකුලගෙන ගෙදර ඈවිල්ලා, බස් එකකවත් වැඩ කරනවා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නත් එපායේ........!! :D :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිය උඹට වෙන මොකුත්ම පෙන්නුවේ නැද්ද....:eek:

    පෙන්නුවේ නැත්තේ හොඳ වෙලාවට මූ එකත් ඉල්ලයි එහෙනම් :baffled::shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: හෙට අනිද්දම මට බඩු බනිස් කරයි වගේ බොසා......!! :(
    උඹේ කාලේ හොඳවෙගෙන වගේ එන්නේ, මොක වෙන්නෙත් හොඳට කියල හිතල බිස්නස් දිඋනුකරගනින්....:cool::):)
     
    Status
    Not open for further replies.