EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මූකලන් බස්සා ඇවිත්....:eek:;):lol:
    ඔය නිමල් කාරය අපි වගේ හතර පස් ගුණයක් මාසෙකට හොයනවා ඇති.....:(
    අපේ පැත්තේ ඩයල් එකක් ඉන්නවා..ගහකට 40/=..දවසට නගින්නේ ගස් 50..දවල් 12 වෙද්දී නාල කාල මිනිහ ගෙදර...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල කොල්ල බොක්කෙන්ම සුභ පැතුම්
    කකුල් දෙකම තියාගෙන ජොබ් එකට එන්ටර් වෙයන්
    ඊට පස්සේ ගුණ අගුණ අනුව වෙන ඒවා ගැන හිතපන්
    උබට් ජය :D
    මොක උනත් හැම එකටම එන එකා. අනිවා ඌට හරියන්න කියල සුබ පතන්න ඕනි.....:yes::cool::)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එල එල කොල්ල බොක්කෙන්ම සුභ පැතුම්
    කකුල් දෙකම තියාගෙන ජොබ් එකට එන්ටර් වෙයන්
    ඊට පස්සේ ගුණ අගුණ අනුව වෙන ඒවා ගැන හිතපන්
    උබට් ජය :D
    බොහොම ස්තුති විකි අයියේ....:D:cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව්, ගහකට ගෙඩි දෙකක් ගන්නවා. 80/= විතර. ගස් කීයකට නගිනවද.....
    මට ගහට නගින්න පුළුවන්, අවුල තියෙන්නේ බහින්න බෑ. බහිනකොට බඩයි, පපුවයි හූරගෙන යනවා.....:lol:
    උඹ පොල් ගස් නැගල නැද්ද.... :rolleyes:

    මෙහෙ උන්නම් ගහකට 100/- ගන්නව ...

    හපොයි මටනම් නගින්න බෑ ... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙ උන්නම් ගහකට 100/- ගන්නව ...

    හපොයි මටනම් නගින්න බෑ ... :(
    කාලෙකට ඉස්සර දවසක් ගෙදර වත්තේ ගහකට නැග්ගා....
    බහින්න බැරුව මාර කට්ටක් තමා කෑවේ, අන්තිමට පතුරු ගහගෙන බැස්ස. මතක් වෙනකොටත් හරි සනීපයි..:sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාලෙකට ඉස්සර දවසක් ගෙදර වත්තේ ගහකට නැග්ගා....
    බහින්න බැරුව මාර කට්ටක් තමා කෑවේ, අන්තිමට පතුරු ගහගෙන බැස්ස. මතක් වෙනකොටත් හරි සනීපයි..:sorry:

    හප්පා :sorry: ... මාත් හෙනට ට්‍රයි කරල තියෙනව නැග ගන්න බැරි උනාට :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හප්පා :sorry: ... මාත් හෙනට ට්‍රයි කරල තියෙනව නැග ගන්න බැරි උනාට :lol:
    පුරුදු උනානම් හරි කියල හිතෙනවා. දැන් ගෙදර පැත්තේ පොල් ගහකට නග්ගවගන්න එකෙක් හොයාගන්න නෑ. එක්කෝ කොක්කකින් ඇදල කඩන්න ඕනි, නැත්නම් වැටෙනකම් ඉඳල අහුලගන්න ඕනි....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පුරුදු උනානම් හරි කියල හිතෙනවා. දැන් ගෙදර පැත්තේ පොල් ගහකට නග්ගවගන්න එකෙක් හොයාගන්න නෑ. එක්කෝ කොක්කකින් ඇදල කඩන්න ඕනි, නැත්නම් වැටෙනකම් ඉඳල අහුලගන්න ඕනි....

    :yes: ... හොයාගන්නත් නෑ ... නිකන් නොදන්න ඩයල් අඬගහගත්තම උන් හොරෙනුත් කඩන් යනව :dull:

    ඉලෙක්ට්‍රිසිටි මීටරෙ ඇප්ලිකේෂන් එකේ කොපියක් මට හම්බුනා ... ඒකෙ ග්‍රාම සේවක සහතික කරල තියෙනව :yes: ... ප්‍රාදේශීය සභාවෙනුත් සහතික කරල ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ... හොයාගන්නත් නෑ ... නිකන් නොදන්න ඩයල් අඬගහගත්තම උන් හොරෙනුත් කඩන් යනව :dull:

    ඉලෙක්ට්‍රිසිටි මීටරෙ ඇප්ලිකේෂන් එකේ කොපියක් මට හම්බුනා ... ඒකෙ ග්‍රාම සේවක සහතික කරල තියෙනව :yes: ... ප්‍රාදේශීය සභාවෙනුත් සහතික කරල ...
    ඕන තැනකට වලංගුද...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම හෙට උදේ යනව ... ඔබතුමාගෙ කේස් එක අහල කියන්නම් ... අළුත් ඇප්ලිකේෂන් එකක් ඕනනම් ස්කෑන් කරල එවන්නම්
    නගර සභාවේ ලිඋම නැතිව ග්‍රාමසේවක සහතික කරලා විතරක් පුලුවන්ද කියල අහගෙන එනවද....:)
     
    Status
    Not open for further replies.