මූකලන් බස්සා ඇවිත්....
ඔය නිමල් කාරය අපි වගේ හතර පස් ගුණයක් මාසෙකට හොයනවා ඇති.....![]()

එකෙන්ම......
ඔන්න පුරුදු උනා නම්, මෙලහකට කෝටිපතියෙක්......

මූකලන් බස්සා ඇවිත්....
ඔය නිමල් කාරය අපි වගේ හතර පස් ගුණයක් මාසෙකට හොයනවා ඇති.....![]()

එකෙන්ම......
ඔන්න පුරුදු උනා නම්, මෙලහකට කෝටිපතියෙක්......

අපේ පැත්තේ ඩයල් එකක් ඉන්නවා..ගහකට 40/=..දවසට නගින්නේ ගස් 50..දවල් 12 වෙද්දී නාල කාල මිනිහ ගෙදර...![]()
මාසේ දවස් 20ක් වැඩ කරා නම් 40,000/= ක් අතේ......

මාසේ දවස් 20ක් වැඩ කරා නම් 40,000/= ක් අතේ......
![]()
![]()

මොක උනත් හැම එකටම එන එකා. අනිවා ඌට හරියන්න කියල සුබ පතන්න ඕනි.....![]()

කාලෙකට ඉස්සර දවසක් ගෙදර වත්තේ ගහකට නැග්ගා....
බහින්න බැරුව මාර කට්ටක් තමා කෑවේ, අන්තිමට පතුරු ගහගෙන බැස්ස. මතක් වෙනකොටත් හරි සනීපයි..![]()

මොන රෙද්දක්ද යකෝ මේ හැමදාම පලවෙනි පොස්ට් එක ඩබල් වැටෙන්නේ..........?

පලවෙනි එක විතරක් නෙවේ , සමහර වෙලාවට ඕක වෙනව![]()
මාසේ දවස් 20ක් වැඩ කරා නම් 40,000/= ක් අතේ......
![]()
![]()

Ehenam bosata resign letter eka deela gass nagapiya![]()

හායි අනාථ කුකුලනි...... ඊයේ රෑ ලෙසටම ත්රෙඩ් එක වනසා තියෙන හැඩයි......
ෆෝන් ඒකෙන් එළකිරි රේඩියෝ අසද්දී ෆෝන් බිල අම්බානක වැඩිවෙනවද.........?
මම හිතන්නේ පැය දෙකක ශෝ එකකට 350MB වගේ සෙට් වෙනවා..... 
මම හිතන්නේ පැය දෙකක ශෝ එකකට 350MB වගේ සෙට් වෙනවා.....
![]()

Innawa ban ohe
Band ekaka live show ekak Record kara ganna one. mokak hari hoda sound recording software ekak tiyenawada ?